ඊයෙ අම්මල නංගිව බලන්න ගියා

AnuradhaRa

Well-known member
  • වැලිකඩ හොස්පිට්ල් එකේ නෙමේ. නෝමල් රිමාන්ඩ් එකේ ඉන්නෙ
    අරුන්ට දැන් හරි සතුටු ඇති
    නංගිට ගෙනියපු කෑම එකත් කූරු ගාල බලනව ඇතුලෙ මොනාහරි තියෙනවද කියල
    පිටින් ගේන වතුර බොන්න දෙන්නෙ නෑ
    කජු වගයක් අම්ම ගෙනිහන් තිබුණ නංගිට දෙන්න. ඒව මොකුත් දෙන්න දෙන්නෙ නෑ

    නංගිව රෑ මීයෙක් කාල. ඒකට පිටගැස්ම ඉන්ජෙක්ෂන් එකත් විදල
    බලමු නංගි මේ පාරවත් හැදෙයිද කියල..
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    වැඩක් නෑ කතාව බොරුවක් කියලා තේරුනා, ඕක නවත්තලා වෙන එකක් පටන් ගනින් පස්සෙ වෙලවක. උබ අන්තිමට කරන්න හැදුවෙ නඩු කියන්නෙ සල්ලි නෑ කියලා මේකෙ එවුන්ගෙන් ආදාර එකතු කරන එකද, එහෙම නැත්තන් දැන් දෙන්න සල්ලි නෑ කියලා සෝලෝ රයිඩර්ට පොල්ල තියන එකද?
     

    AnuradhaRa

    Well-known member
  • වැඩක් නෑ කතාව බොරුවක් කියලා තේරුනා, ඕක නවත්තලා වෙන එකක් පටන් ගනින් පස්සෙ වෙලවක. උබ අන්තිමට කරන්න හැදුවෙ නඩු කියන්නෙ සල්ලි නෑ කියලා මේකෙ එවුන්ගෙන් ආදාර එකතු කරන එකද, එහෙම නැත්තන් දැන් දෙන්න සල්ලි නෑ කියලා සෝලෝ රයිඩර්ට පොල්ල තියන එකද?
    පකෝ මං Solo Rider ගෙ සල්ලි බේරුව ඊයෙ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,489
    1
    32,193
    113
    - උඩරට -
    වැලිකඩ හොස්පිට්ල් එකේ නෙමේ. නෝමල් රිමාන්ඩ් එකේ ඉන්නෙ
    අරුන්ට දැන් හරි සතුටු ඇති
    නංගිට ගෙනියපු කෑම එකත් කූරු ගාල බලනව ඇතුලෙ මොනාහරි තියෙනවද කියල
    පිටින් ගේන වතුර බොන්න දෙන්නෙ නෑ
    කජු වගයක් අම්ම ගෙනිහන් තිබුණ නංගිට දෙන්න. ඒව මොකුත් දෙන්න දෙන්නෙ නෑ

    නංගිව රෑ මීයෙක් කාල. ඒකට පිටගැස්ම ඉන්ජෙක්ෂන් එකත් විදල
    බලමු නංගි මේ පාරවත් හැදෙයිද කියල..
    මීයෝ කොහොමත් ගුල් වලට රින්ගනවානේ..
    රින්ගන්න දුන්නේ නැති උනාම හපා කනවා
     

    AnuradhaRa

    Well-known member
  • උඹ ඕවා ගනන් ගන්න එපා.
    මේ වගේ වෙලාවක උබට උදවු කරයි මේකේ උන්.
    සල්ලි උවමනාවක් එහෙම තියනවා නම් කියපන්.
    :love:
    ඇප ගන්න බැරීද බන්
    පෙරේද නඩුව තිබුණෙ
    ඇප ගන්න බැරි වුණා
     

    AnuradhaRa

    Well-known member
  • කරන්න දෙයක් නෑ බන්

    උන්දැට උවමනාවක් නැත්නන් උබල මොනා කරන්නද :(
    ඒක තමා මචං දැන්වත් හැදෙයිද කියල මටනං ෂුවර් නෑ

    හැබැයි මං නංගිට ආයෙ කිසි උදව්වක් කරන්නෙ නෑ. එයාට තනියම කරගන්න දෙයක් කරගන්න කියනව
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ඕවා අනුරාධට විසදන්න පුළුවන් දේවල් නෙමෙයිනේ. කොත්තුවක් කාලා පාඩුවේ ඉන්න අනික් අයත් එක්ක රණ්ඩු අල්ලන්නේ නැතිව
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,489
    1
    32,193
    113
    - උඩරට -
    උඹ ඕවා ගනන් ගන්න එපා.
    මේ වගේ වෙලාවක උබට උදවු කරයි මේකේ උන්.
    සල්ලි උවමනාවක් එහෙම තියනවා නම් කියපන්.
    කෝටියක් වත් දීලා යවපන් බන් 🤣
     

    AnuradhaRa

    Well-known member
  • ඕවා අනුරාධට විසදන්න පුළුවන් දේවල් නෙමෙයිනේ. කොත්තුවක් කාලා පාඩුවේ ඉන්න අනික් අයත් එක්ක රණ්ඩු අල්ලන්නේ නැතිව
    පාඩුවෙ ඉන්න අය එක්ක මම රණ්ඩු අල්ලල නෑ බං
    කෙනෙක්ට කරදරයක් වුණාම පේනවනෙ මේකෙ ඉන්න සක්කිලි හැත්ත කියන කතා
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඒක තමා මචං දැන්වත් හැදෙයිද කියල මටනං ෂුවර් නෑ

    හැබැයි මං නංගිට ආයෙ කිසි උදව්වක් කරන්නෙ නෑ. එයාට තනියම කරගන්න දෙයක් කරගන්න කියනව
    uba monawada ban nangita karapu udaw?

    පාඩුවෙ ඉන්න අය එක්ක මම රණ්ඩු අල්ලල නෑ බං
    කෙනෙක්ට කරදරයක් වුණාම පේනවනෙ මේකෙ ඉන්න සක්කිලි හැත්ත කියන කතා
    uba borune kiyanne ithin
    ------ Post added on Mar 30, 2023 at 9:28 AM
     
    • Dislike
    Reactions: AnuradhaRa

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,489
    1
    32,193
    113
    - උඩරට -
    පාඩුවෙ ඉන්න අය එක්ක මම රණ්ඩු අල්ලල නෑ බං
    කෙනෙක්ට කරදරයක් වුණාම පේනවනෙ මේකෙ ඉන්න සක්කිලි හැත්ත කියන කතා
    වේගය මරුවා කැදවයි - සන්සුන් වන්න