ඊයෙ අම්මල නංගිව බලන්න ගියා

Max_r

Well-known member
  • May 10, 2007
    13,113
    1
    15,921
    113
    දවස් කීයකටද රිමාන්ඩ් කරෙ බන්...
    හරි ලොයර් බුවෙක් අල්ලන වෙයි...

    අච්චු උනොත් රිමාන්ඩ් නෙවෙයි එපාර..
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,375
    1
    17,107
    113
    −273.15°C
    Dance Dancing GIF by The .GIFYS
     
    • Like
    Reactions: sakuntha1996

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    :love:

    පෙරේද නඩුව තිබුණෙ
    ඇප ගන්න බැරි වුණා
    පොඩි එකාට ගහපු සීන් එකද මේ. ගහපු පාරවල් තියනවද ? ගැහුවා කියලා පිලිගත්තද?
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    පොඩි එකාට ගහපු සීන් එකද මේ. ගහපු පාරවල් තියනවද ? ගැහුවා කියලා පිලිගත්තද?
    පාරවල් තිබ්බේ නැති උනාට ගැහුවයි කියලා පිලිගත්තා ලූ. ඒක දැනගන්න නම් අනුරාධගේ ත්‍රෙඩ් අංක 421 බලන්න.
     
    • Like
    Reactions: sawyer sweeten