issarahata ena games enne 64bitඔව් බං.. එපා වෙනවා.. මගෙත් තියෙන්නෙ 32 Bit.. අපි තොප්පි මැහුවොත් ඉපදෙන්නෙ ඉතිං ඔලුව නැති එවුන්.. නොදකිං..


issarahata ena games enne 64bitඔව් බං.. එපා වෙනවා.. මගෙත් තියෙන්නෙ 32 Bit.. අපි තොප්පි මැහුවොත් ඉපදෙන්නෙ ඉතිං ඔලුව නැති එවුන්.. නොදකිං..



dear ubisoft, take this back and give me the division please.SLT?mage nam okkoma requirement hv eth size eka 22GB neda? data na ban download karanna![]()

issarahata ena games enne 64bit![]()
SLT?
extra dialog prepaid ekak daganin. ethakoata night package eken unlimited down karanna puluwan.

ubisoft ohoma thamai ban clam downgame eka hithapu tharam honda na wage. poor optimization. ultra dala gahanna 780ti illanawa. pfft.dear ubisoft, take this back and give me the division please.

data waste karanna epa. 10Gb walin ganna giyoth wade ala wenawaow ban 10GB tiyanawa habai me maseta. anika mata hithenne na ban ochchara loku game gahanna dan, time ekat na![]()

dave play karapan 
හරිනම් උඹට ඔය දෙකම දාන්න වෙනව.අනේ මන්දා බං.. ගේමුත් එපා වෙනවා.. මොකක්ද බං 64 Bit, 32 Bit දෙකේ වෙනස.. දැන් මං 64 Bit දැම්මොත් හැම සොෆ්ට්වෙයාර් එකක්ම වැඩ කරයිද.. හැම ගේම් එකක්ම වැඩ කරයිද..?

data waste karanna epa. 10Gb walin ganna giyoth wade ala wenawa
dave play karapan
![]()

melo rahak na kiwwe? therune nagiya mase modaya wage Mafia 2 download kara. melo rahak na ban. ait nam games download karanne na kiyala hithagatta![]()

අලුතින් එන සේරම වගේ 64bitඔව් බං.. එපා වෙනවා.. මගෙත් තියෙන්නෙ 32 Bit.. අපි තොප්පි මැහුවොත් ඉපදෙන්නෙ ඉතිං ඔලුව නැති එවුන්.. නොදකිං..

අනේ මන්දා බං.. ගේමුත් එපා වෙනවා.. මොකක්ද බං 64 Bit, 32 Bit දෙකේ වෙනස.. දැන් මං 64 Bit දැම්මොත් හැම සොෆ්ට්වෙයාර් එකක්ම වැඩ කරයිද.. හැම ගේම් එකක්ම වැඩ කරයිද..?
) godak 32 applications wada karanawa 64 wala. samahara ewa thiyenawa 64bit ekama danna one. dan awrudu 4-5 passe apu hama software ekakma wage 32bit , 64bit versions 2ma release karanawa eka nisa awlak na. kohomath wadipura use wenne 64bit os eka thama. games nam okkoma wada. mata thama set wela na 32bit wala witarak wada karana game ekak. (godaak parana games nam 2,3k set wela thiyenawa)melo rahak na kiwwe? therune na![]()

mama hithuwa issara api ekata asai wage patta kiyala. E unata dan ewa outdated ne ban. mara kammali gahanna. car ekata nagala payak yanna ona 1 km yanna![]()
![]()
manda ban
no idea 