ඊයෙ ආවෙ නැතෝ

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    cmbmtr.jpg
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Mekaka matara yanna ae dawaswala kocchara time 1k giyada danne na neda?
    දවසම යන්න ඇති. හයිවේ දාන කලින් පැය 4-5ක් යනවනේ... අනිවා පැය 7ක් නම් යන්න ඇති..පොල් වතු මැදින්,සාලුව කරේ දාගෙන, කොණ්ඩෙ බැදලා හෙහ් හෙහ්.. මාතර නම් බැරියෑ එතන ඉතින් තව හැතැක්ම 40ක් යන්න එපායේ අපේ ගමට.. දවස්2ක ගමන... ඒකට දැන් 3හ් 30මින් මුලු ගමනම
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    දවසම යන්න ඇති. හයිවේ දාන කලින් පැය 4-5ක් යනවනේ... අනිවා පැය 7ක් නම් යන්න ඇති..පොල් වතු මැදින්,සාලුව කරේ දාගෙන, කොණ්ඩෙ බැදලා හෙහ් හෙහ්.. මාතර නම් බැරියෑ එතන ඉතින් තව හැතැක්ම 40ක් යන්න එපායේ අපේ ගමට.. දවස්2ක ගමන... ඒකට දැන් 3හ් 30මින් මුලු ගමනම
    සිරාවටම ඉස්සර අපි පොඩි කාලේ මාතර යද්දී උණුවතුර බෝතලයකට තේ හදාගෙන සිනි සම්බල් පානුත් අරගෙන යන්නේ මග දිගට කකා යන්න.anyway උබ කොහෙද මචන්.?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිරාවටම ඉස්සර අපි පොඩි කාලේ මාතර යද්දී උණුවතුර බෝතලයකට තේ හදාගෙන සිනි සම්බල් පානුත් අරගෙන යන්නේ මග දිගට කකා යන්න.anyway උබ කොහෙද මචන්.?
    deniyaya mchn