SLT un marai bolove

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,237
    8,627
    113
    ඊයෙ රෑ කොල් එක ආවා. ඌ කියනවා 100 ආවට 60 ක් එනවනම් ශෙප් ලු. යකො අපි 100 වලටනෙ අන්ලිමිටඩ් ගත්තෙ මුන්ගෙන්. මාර යක්කු. කලින් විසි ගානයි ආවෙ. මූ කියපු මොකක් හරි බැලන්ස් අව්ලක් ලු.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,794
    113
    36
    ඊයෙ රෑ කොල් එක ආවා. ඌ කියනවා 100 ආවට 60 ක් එනවනම් ශෙප් ලු. යකො අපි 100 වලටනෙ අන්ලිමිටඩ් ගත්තෙ මුන්ගෙන්. මාර යක්කු. කලින් විසි ගානයි ආවෙ. මූ කියපු මොකක් හරි බැලන්ස් අව්ලක් ලු.

    මේ ලංකාවනේ බං.. හැමතැනම බොරුව වංචාව
    ඒව හොයන්න ඉන්න තැන් ඊට අන්තයි
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,349
    53,433
    113
    Colombo
    ඊයෙ රෑ කොල් එක ආවා. ඌ කියනවා 100 ආවට 60 ක් එනවනම් ශෙප් ලු. යකො අපි 100 වලටනෙ අන්ලිමිටඩ් ගත්තෙ මුන්ගෙන්. මාර යක්කු. කලින් විසි ගානයි ආවෙ. මූ කියපු මොකක් හරි බැලන්ස් අව්ලක් ලු.

    unlimited සේරම එකම pool එකකට දාල තියෙන්නෙ bandwidth share වෙන්න.dedicated ස්පීඩ් එකක් එන්නෙ නෑ.හිත හදාගනින්. :(
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,237
    8,627
    113
    unlimited සේරම එකම pool එකකට දාල තියෙන්නෙ bandwidth share වෙන්න.dedicated ස්පීඩ් එකක් එන්නෙ නෑ.හිත හදාගනින්. :(
    Dialog fibre eka labai wage package baluwama. 300GB 5000 ganakata thibbe
     
    • Like
    Reactions: lilman

    shepard1500

    Active member
  • Apr 9, 2025
    197
    165
    43
    ඊයෙ රෑ කොල් එක ආවා. ඌ කියනවා 100 ආවට 60 ක් එනවනම් ශෙප් ලු. යකො අපි 100 වලටනෙ අන්ලිමිටඩ් ගත්තෙ මුන්ගෙන්. මාර යක්කු. කලින් විසි ගානයි ආවෙ. මූ කියපු මොකක් හරි බැලන්ස් අව්ලක් ලු.
    ඩයලොග්,SLT fibre unlimited පැකේජ් වලට minimum ස්පීඩ් කියලා එකක් නෑ. ඒක නිසා 1Mbps එන ගාණට area එකේ traffic වැඩි වුණත් අපිට මුකුත් කියන්න බෑ උන්ට.
    quota based plan වල නම් advertise කරන ස්පීඩ් එකෙන් 40% minimum.