සමහරක් වුණ්ට එච්චර ගානක් නෑ.. කෑවට පස්සෙ බඩේ දැවිල්ලකුත් එනව බං.. හැම කොත්තුවක්ම එහෙම සැර නෑ.. සමහරක් තැන් වල ඒව කෑවම මෙහෙම වෙනව..

අජිනෝ මොටෝ වැල පවර් එක තමා![]()



සහෝ මේක වෙන්න හේතු දෙකක් තියෙන්න පුළුවන්
(1) පරණ නරක වෙච්ච දේවල් වලින් හදපු කොත්තුවක් නිසා
(2) ඔය යම් කිසි දෙයකට ඇලජි නිසා
දෙවැනි කරණය සැලකුවොත් කොත්තු වලට සොයා සෝස් ඇතුළු සෝස් ජාති, අජිනමොටෝ වගේ දේවල් නිසා ඇලජි වෙන්න පුළුවන්. ඔය අවදානෙන් ඉන්න හරියටම මොන දේටද ඇලජි වෙන්නේ කියල. පුළුවන් නම් කඩකරයාගෙන් හෙමිට අහන්න මොනවද දාන දේවල් කියල. ඔයාට දිගටම මේවගේ දේවල් වෙනවනම් එක වැදගත්. ඊලග පාර කඩෙන් කොත්තුවක් හදනකොට කියන්න පුළුවන් මට මේවා හොද නැහැ. ඒවා නැතිව හදන්න කියල.
ලෝකේ හැමෝම වගේ යම් යම් දේවල්වලට ඇලජි තියෙනවා. මෙහෙ නම් රටකජු කියන්නේ මහා බයානක කෑමක්![]()
