ඊයෙ ගියා office kella එක්ක

zigzag69

Member
Feb 14, 2018
359
31
0
මචං රිලේශන්ශිප් එකක් පටන් ගනිද්දි කොල්ලා හිතන්න ඕනේ දෙයක් තමයි තමුන්ගෙන් ඉටුවෙන්න ඕනෙ යුතුකම් කෙල්ලට ඉටු කරන්න. ඒකි ගැන හොයලා බලන්න. MSc. කිරිලි ඒකට අදාල නැහැ. තමුන්ගෙ ලයිෆ් එක කම්ප්ලිට් කරගන්න විතරක් කසාදයක් බැදලා හරියන්නෙ නැහැ.

ගොඩක් පිරිමි ඇනගන්නෙත් ඔතන.

මේ කෙල්ලා අරූ නිසා මාරම දුකක් විදින්නෙ. පව්.

prashnayak tiyanawanm eka tamange kolla ekka kata karala visadaganna one. Okita ut ekka inna barinan kata karala ainwenna natuwa wena un ekka magule gihin hariyanawada bn. Oki oya inna tatwe hatiyata mokekge hari pani talk ekkata ahuwela pit yanawa sure
 
Life_Sucks

Member
Nov 23, 2018
153
2
0
prashnayak tiyanawanm eka tamange kolla ekka kata karala visadaganna one. Okita ut ekka inna barinan kata karala ainwenna natuwa wena un ekka magule gihin hariyanawada bn. Oki oya inna tatwe hatiyata mokekge hari pani talk ekkata ahuwela pit yanawa sure
මමත් ඕක කිව්වා බං
ඌත් එක්ක එක පාරක් නෙමෙයි කිහිප සැරයක් ඕක කතා කලාලු. ඒ කතා කරලා ටික දවසක් යනකන් හරිලු ආයේ ඌ පරණ විදිහමලු. දැන් කරන්න දෙයක් නැති නිසා කාගෙන ඉවසන් ඉන්නවලු අඩුම තරමෙ කසාදෙන් පස්සෙවත් හරි යාවි කියලා.