muna nathuwa ewapanko balanna
සොරි බ්රෝ. ෆොටෝ නම් එවන්න බෑ. මාව ට්රස්ට් කරලා මට එවපු එකක්නේ.
muna nathuwa ewapanko balanna
මචං රිලේශන්ශිප් එකක් පටන් ගනිද්දි කොල්ලා හිතන්න ඕනේ දෙයක් තමයි තමුන්ගෙන් ඉටුවෙන්න ඕනෙ යුතුකම් කෙල්ලට ඉටු කරන්න. ඒකි ගැන හොයලා බලන්න. MSc. කිරිලි ඒකට අදාල නැහැ. තමුන්ගෙ ලයිෆ් එක කම්ප්ලිට් කරගන්න විතරක් කසාදයක් බැදලා හරියන්නෙ නැහැ.
ගොඩක් පිරිමි ඇනගන්නෙත් ඔතන.
මේ කෙල්ලා අරූ නිසා මාරම දුකක් විදින්නෙ. පව්.
මමත් ඕක කිව්වා බංprashnayak tiyanawanm eka tamange kolla ekka kata karala visadaganna one. Okita ut ekka inna barinan kata karala ainwenna natuwa wena un ekka magule gihin hariyanawada bn. Oki oya inna tatwe hatiyata mokekge hari pani talk ekkata ahuwela pit yanawa sure