ඊයෙ, දකුනු ඉවුර මරු ආතල් එකක් ගත්තා..........

Max_r

Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    ඔන්න මිට්ටනි,
    එක පාරට දකුනු ඉවුරෙ මිතුරු මිතුරියන් විඩියො එකක් ශෙයර් කරගෙන කරගෙන යවා කැප්සන් එක දාන්නෙ මෙහෙම

    " මේ ජාතික නායකයා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරන අවස්ථාවේ දර්ශණයි. බුකියේ ඇති ගුණමකු කුහක ජෙපි ලෝකයට වඩා බාහිර සමාජය වෙනස්
    🙏
    "

    මෙන්න වීඩියො එක



    ටික වෙලාවක් යද්දි දකුනු ඉවුර හාන්සියි...
    මෙම වීඩියෝවේ දැක්වෙන්නේ 2019 වසරේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ වීඩියෝවකි.
    (දැන් එයත් මිසින්)

    දකුනු ඉවුරෙ හිටපු න්‍යායාචාර්‍යවරු / පොපෙසර් ලා/ මහදැනමුත්තො ඔක්කොම සෙයාර් කරා.
    බයියොන්ට වඩා හපන් දැන් ගුපියො..


    captionස්
    රෝහල් කාර්‍යමණ්ඩලය රනිල්ව පිළිගන්නෙ සාදුකාරයක් දීලා.
    මාලිමාවෙ සුලුතර ජනාධිපති සහ ආණ්ඩුව මොන බයිලා කිවුවත් මිනිස්සු හිතට එකඟව පිළිගන්නවා රනිල් වික්‍රමසිංහයන්ට මේ කරපු වැඩේ වැරදි බව.
    රනිල්ට ඡන්දය නොදුන් බහුතරයක් දැන් රනිල් වටා රොඳ බඳිමින් ඉන්නෙ ඒ නිසයි..

    රෝහල් කාර්ය මණ්ඩලය රනිල් වික්‍රමසිංහයන් පිලිගනී
    💚
    🙏


    මේ රටේ රනිල්ට වෛර කරන පිරිස් 88,89 කැරලි ගහපු උන්ගෙ පවුල්වල උනුයි, 80 ජූලි වර්ජකයින්ගෙ උනුයි ජේ වී පී පන්ති පහට සහභාගී උන ගැමි කම්කරුවොයි විතරයි. මහින්දට වෛර කරන තරම් රනිල්ට වෛර කරන්නෙ නෑ මිනිස්සු. හැබැයි රනිල්ට චන්දෙ දුන්නෙ නෑ මිනිස්සු. ඒක වෙනම තත්වයක්
    😀
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113

    ඇමති වසන්තගේ නඩුවේ අසම්පූර්ණ ලිපිගොනු නීතිපතිට යවලා..- විනිසුරුගෙන් පොලිසියට දැඩි චෝදනා… නියෝගය කලත් වසන්ත අත්අඩංගුවට ගෙන නෑ.. විනිසුරුට ස්ථාන මාරුවක්…

    August 24, 2025 at 9:20 am | lanka C news
    ඇමති වසන්තගේ නඩුවේ අසම්පූර්ණ ලිපිගොනු නීතිපතිට යවලා..- විනිසුරුගෙන් පොලිසියට දැඩි චෝදනා… නියෝගය කලත් වසන්ත අත්අඩංගුවට ගෙන නෑ.. විනිසුරුට ස්ථාන මාරුවක්…

    – Sunday Times

    වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සම්බන්ධ නඩුවේ විමර්ශන කටයුතු සම්පූර්ණ කිරීමටත් පෙර නඩු සාරාංශ නීතිපති වෙත යැවීම සම්බන්ධයෙන් කොළඹ වංචා කාර්යාංශයේ නිලධාරීන්ට ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ. ඩී. චතුරිකා ද සිල්වා මහත්මිය දැඩි ලෙස දෝෂාරෝපණ එල්ල කළාය.

    ජාතික කම්කරු ආයතන භාරයට අයත් ගොඩනැගිල්ලක් රුපියල් මිලියන 3.6 කට වංචනික ලෙස බදු දීමේ සිද්ධියක් මෙම නඩුවට පාදක වී ඇත. එහිදී වසන්ත සමරසිංහ මහතා ඇතුළු පුද්ගලයන් පිරිසක් ජාතික කම්කරු කොංග්‍රසය නම් වෘත්තීය සමිතියේ නිලධාරීන් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිට ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,055
    113
    ආශ්චර්යමත් රටක
    මෙම වීඩියෝවේ දැක්වෙන්නේ 2019 වසරේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ වීඩියෝවකි.


    පවු බන් බයියො 😹😹
    අමුතුම මවාගත්ත ලෝකෙක ඉන්නෙ 🙈🤣🤣

    උන්ගෙ බංකොළොත් පොන්ස්ට වඩා සුපිරි ඩයල් එකක් මේ තුන් ලෝකමෙ නෑ කියල හිතන් බලන් හිටියට බල්ලෙක්වත් දෙක පුන්න එන්නෙ නෑ කියල දැනගත්තම පිස්සු වගේ ඇති 😹
     
    • Haha
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    ඕනෙම කොන්දේසියක් යටත් මාව නිදහස් කරන්න ස්වාමිනි
    🤣🤣🤣🤣🤣😂😂🫡