ඊයෙ දවසම ගෙදර වැටිල හිටපු එකා

AnuradhaRa

Well-known member
  • ඊයෙ රෑත් ගිහින්

    අද උදේ ඇවිත් මාලු කාල ගියා ගියාමයි

    තාම ආවෙ නෑ බං

    අනේ මංදන්නෙ නෑ

    ලොකු බලු කූඩුවක් වගේ එකක් තිබුණනං දාල තියන්න තිබුණ
    තාම තුවාල හොද වෙලත් නෑ

    ගොට්ට දාන්න බයයි, මූ ඒකත් දාගෙන යනවනෙ. දවසක් පහුවෙනිද හවස ආවෙ
    ගොට්ට කොහෙහරි එල්ලිල මැරෙන්නෙ නැතුව බේරුනා ඇති

    අනික මූට සීසන් එකක් කියලත් නෑ
    දවස් 365 ම මූ යනව

    ලෙඩ වෙලා ඉද්දිත් යනව

    අන්ඩක් කැඩුනොත් අන්ඩ උස්සගෙන අඩු තුනෙන් හරි යනව
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    කිසිම තේරුමක් නැති හුත්තෙ ත්‍රෙඩ් මේ මගුලෙ වැටෙන්නෙ දැන්
     
    • Like
    Reactions: Axeoil