උඹ හරියට කියවල නැඑහෙනම් අහවල් එකක්ද බං එක එක අයගේ බන අහන්න කියන්නේ
බෞද්ධ නං ඉස්සෙල්ල බණ ටිකක් අහන්න
උඹ හරියට කියවල නැඑහෙනම් අහවල් එකක්ද බං එක එක අයගේ බන අහන්න කියන්නේ
බෞද්ධ නං ඉස්සෙල්ල බණ ටිකක් අහන්න
kundali awakeningමන් ඇදේ හාන්සිවෙලා නින්ද යනකන් ආනාපානසති කරනවා. ඊයෙ ඔහොම කරලා ටික වෙලාවක් යද්දි මගෙ වම් අතේ මැනික් කටුවෙන් පාත freez උනා (පනනැති උනා නෙවෙයි) . ඒ එක්කම නලල දෙපැත්තෙ දැවිල්ලක්, ඇගේම වේදනාවක් ආවා. ඊට පස්සෙ කලන්නතෙට වගේ ඇවිත් ටික වෙලාවක් ඇගට පණනැතිව හිටියා.
කලන්තෙ හොද උනාම කලින් අර කියපු අමාරු අරවාමේවා මුකුත් නෑ. මේම වෙන්නෙ ඇයි.
atheepanadipathi karala tiyenneආනාපානසතිය කලේ කියලා ශුවර්ද
ආ.... ඒ කියන්නේ භාවනා කරන්න ඉඳගන්න ඕනි කෙලෙස් ප්රහාණය කරලා ද. එතකොටම ඔය කියන තුන නැතිවෙන්නෙ. පව් කාරයොන්ට භාවනා කරන්න බැරිද ආයිබොන්.technically ඔය කියන එක භාවනාවක්වත් @emoboy කියන විදියට ලෝභ, දේශ, මෝහ තියාගෙන කරන්න බෑ
ඉතින් උඹට ඇත්තටම පොඩි කලන්තයක් හැදෙන්න ඇතිමන් ඇදේ හාන්සිවෙලා නින්ද යනකන් ආනාපානසති කරනවා. ඊයෙ ඔහොම කරලා ටික වෙලාවක් යද්දි මගෙ වම් අතේ මැනික් කටුවෙන් පාත freez උනා (පනනැති උනා නෙවෙයි) . ඒ එක්කම නලල දෙපැත්තෙ දැවිල්ලක්, ඇගේම වේදනාවක් ආවා. ඊට පස්සෙ කලන්නතෙට වගේ ඇවිත් ටික වෙලාවක් ඇගට පණනැතිව හිටියා.
කලන්තෙ හොද උනාම කලින් අර කියපු අමාරු අරවාමේවා මුකුත් නෑ. මේම වෙන්නෙ ඇයි.