ඊයෙ භාවනා කරද්දි

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මන් ඇදේ හාන්සිවෙලා නින්ද යනකන් ආනාපානසති කරනවා. ඊයෙ ඔහොම කරලා ටික වෙලාවක් යද්දි මගෙ වම් අතේ මැනික් කටුවෙන් පාත freez උනා (පනනැති උනා නෙවෙයි) . ඒ එක්කම නලල දෙපැත්තෙ දැවිල්ලක්, ඇගේම වේදනාවක් ආවා. ඊට පස්සෙ කලන්නතෙට වගේ ඇවිත් ටික වෙලාවක් ඇගට පණනැතිව හිටියා.
    කලන්තෙ හොද උනාම කලින් අර කියපු අමාරු අරවාමේවා මුකුත් නෑ. මේම වෙන්නෙ ඇයි.
    kundali awakening
     
    • Haha
    Reactions: gamerlk

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    technically ඔය කියන එක භාවනාවක්වත් @emoboy කියන විදියට ලෝභ, දේශ, මෝහ තියාගෙන කරන්න බෑ
    ආ.... ඒ කියන්නේ භාවනා කරන්න ඉඳගන්න ඕනි කෙලෙස් ප්‍රහාණය කරලා ද. එතකොටම ඔය කියන තුන නැතිවෙන්නෙ. පව් කාරයොන්ට භාවනා කරන්න බැරිද ආයිබොන්.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    මන් ඇදේ හාන්සිවෙලා නින්ද යනකන් ආනාපානසති කරනවා. ඊයෙ ඔහොම කරලා ටික වෙලාවක් යද්දි මගෙ වම් අතේ මැනික් කටුවෙන් පාත freez උනා (පනනැති උනා නෙවෙයි) . ඒ එක්කම නලල දෙපැත්තෙ දැවිල්ලක්, ඇගේම වේදනාවක් ආවා. ඊට පස්සෙ කලන්නතෙට වගේ ඇවිත් ටික වෙලාවක් ඇගට පණනැතිව හිටියා.
    කලන්තෙ හොද උනාම කලින් අර කියපු අමාරු අරවාමේවා මුකුත් නෑ. මේම වෙන්නෙ ඇයි.
    ඉතින් උඹට ඇත්තටම පොඩි කලන්තයක් හැදෙන්න ඇති