ඊයෙ භාවනා කරද්දි

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මන් ඇදේ හාන්සිවෙලා නින්ද යනකන් ආනාපානසති කරනවා. ඊයෙ ඔහොම කරලා ටික වෙලාවක් යද්දි මගෙ වම් අතේ මැනික් කටුවෙන් පාත freez උනා (පනනැති උනා නෙවෙයි) . ඒ එක්කම නලල දෙපැත්තෙ දැවිල්ලක්, ඇගේම වේදනාවක් ආවා. ඊට පස්සෙ කලන්නතෙට වගේ ඇවිත් ටික වෙලාවක් ඇගට පණනැතිව හිටියා.
    කලන්තෙ හොද උනාම කලින් අර කියපු අමාරු අරවාමේවා මුකුත් නෑ. මේම වෙන්නෙ ඇයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,550
    113
    එකමත් එක රටක
    නින්ද ගිහින් හීනයක් දැකල නැගිට්ටම.
    මැද ටික තමයි හීනේ . නැගිට්ටම හීනෙ වෙච්ච කිසි දෙයක් නෑ .
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    oka ata arala dapan
    Meka gaweshanayak . Aluth athdqkim labenwa
    Sowan palayata enkota ohoma wenawa
    Na ema nwei
    guliyak kala bawana karala balapan
    Guli ghnwata wadiya meka athal

    අනුරාද වැහෙන්න ඇති තප්පර ගානකට
    Nathiwa athi
    Marenda gahanda hithune na kaatawath
    නින්ද ගිහින් හීනයක් දැකල නැගිට්ටම.
    මැද ටික තමයි හීනේ . නැගිට්ටම හීනෙ වෙච්ච කිසි දෙයක් නෑ .
    Meka hinayk nwei bn
    Herna waladi feelings naane
    ------ Post added on Jan 30, 2024 at 6:21 PM
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ඇයි කියල හොයන්න එපා. නිකන් අතෑරලා දාපන් කරලා. නැත්තන් උබත් ටික දවසකින් මොකක් හරි ධ්‍යානයක් ලැබුනා කියල මුලා වෙලා එයි සමාජ මාධ්‍ය කලඹවමින්..
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    ලෝබ ද්වේශ මෝහ තියාගෙන උබ භාවනා කරන්නෙ. ඉස්සෙල්ල ඒව යටපත් කරගන්න ඕන. පංචණීවරණ යටපත් කරගන්න තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව හදාගන්න ඕන. නිකන් කලා කියල භාවනාව වැඩෙන්නෙ නෑ. බෞද්ධ නං ඉස්සෙල්ල බණ ටිකක් අහන්න
    මහ රහතුන් වැඩි මග ඔස්සේ අරියඥාන ස්වාමීන්වහන්සේ
    නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ
    කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ
    මෙන්න මේ ස්වාමීන්වහන්සේ ලාගෙ බණ youtube එකෙන් අහල ඒව තේරුන් ගන්න බලන්න ඊට පස්සෙ භාවනාවට ඇවිල්ල බලන්න කොහොමද කියල
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මන් ඇදේ හාන්සිවෙලා නින්ද යනකන් ආනාපානසති කරනවා. ඊයෙ ඔහොම කරලා ටික වෙලාවක් යද්දි මගෙ වම් අතේ මැනික් කටුවෙන් පාත freez උනා (පනනැති උනා නෙවෙයි) . ඒ එක්කම නලල දෙපැත්තෙ දැවිල්ලක්, ඇගේම වේදනාවක් ආවා. ඊට පස්සෙ කලන්නතෙට වගේ ඇවිත් ටික වෙලාවක් ඇගට පණනැතිව හිටියා.
    කලන්තෙ හොද උනාම කලින් අර කියපු අමාරු අරවාමේවා මුකුත් නෑ. මේම වෙන්නෙ ඇයි.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    මන් ඇදේ හාන්සිවෙලා නින්ද යනකන් ආනාපානසති කරනවා. ඊයෙ ඔහොම කරලා ටික වෙලාවක් යද්දි මගෙ වම් අතේ මැනික් කටුවෙන් පාත freez උනා (පනනැති උනා නෙවෙයි) . ඒ එක්කම නලල දෙපැත්තෙ දැවිල්ලක්, ඇගේම වේදනාවක් ආවා. ඊට පස්සෙ කලන්නතෙට වගේ ඇවිත් ටික වෙලාවක් ඇගට පණනැතිව හිටියා.
    කලන්තෙ හොද උනාම කලින් අර කියපු අමාරු අරවාමේවා මුකුත් නෑ. මේම වෙන්නෙ ඇයි.
    Oken penne, sathiyen idala tiyanawa ekane ohoma deyak danune, kohoma unath lagadi patan gattanam bhawanawata anapanayata sudusu paryankaya thamai kiyalai man ahala tiyenne. hitegena inna eka awadiyata wedi, nidaganna eka nindata yana gathiya wedi wenawa, hodama paryankaya. habai hodata sathiya puduru kala kenekta prashyak wenne na kiyalath ahala tiyanawa.

    Check below video 45:04, oke kiyanawa nidaganna kota hoda da narakada kiyala.
     
    Last edited:

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    යකො හාන්සි වෙල අනාපන්සති කරන්නෙ මොකාද 😅😅

    anapanasathi කරන විදිහ දැනගන්න සතිපාට්ටාන සුත්‍රය බලපන්
    මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේදයත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කැලයකට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ, හිස් ගෙයකට ගියේ හෝ, පර්යංකය බැඳ (අරමිනිය ගොතා ගෙන) ශරීරය කෙළින් පිහිටුවා ගෙන සිහිය ඉදිරිපත් කොට තබා ගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආශ්වාස කරන්නේය, සිහියෙන්ම ප්‍රශ්වාස කරන්නේය, දීර්ඝ කොට (කල්ගනිමින්-හෙමින් හෙමින්) ආශ්වාස කරන්නේ හෝ ‘දීර්ඝ කොට (කල් ගනිමින්) ආශ්වාස කරන්නෙමි’යි...
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ලෝබ ද්වේශ මෝහ තියාගෙන උබ භාවනා කරන්නෙ. ඉස්සෙල්ල ඒව යටපත් කරගන්න ඕන. පංචණීවරණ යටපත් කරගන්න තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව හදාගන්න ඕන. නිකන් කලා කියල භාවනාව වැඩෙන්නෙ නෑ. බෞද්ධ නං ඉස්සෙල්ල බණ ටිකක් අහන්න
    මහ රහතුන් වැඩි මග ඔස්සේ අරියඥාන ස්වාමීන්වහන්සේ
    නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ
    කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ
    මෙන්න මේ ස්වාමීන්වහන්සේ ලාගෙ බණ youtube එකෙන් අහල ඒව තේරුන් ගන්න බලන්න ඊට පස්සෙ භාවනාවට ඇවිල්ල බලන්න කොහොමද කියල
    එහෙම එකක් නෑ. එහෙනම් බෞද්ධයන්ට විතරයි භාවනා කරන්න වෙන්නේ මේ ලෝකේ.
     
    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    ආනාපාන සතිය කරන්නෙ කොහොමද උබ ... උස්ම ඉහලපහල අරගෙන ඒක ගැන හිතලද නැත්නම් අනික් විදියද
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    එහෙම එකක් නෑ. එහෙනම් බෞද්ධයන්ට විතරයි භාවනා කරන්න වෙන්නේ මේ ලෝකේ.
    බෞද්ධ බෞද්ධ නොවන ඕනම කෙනෙක්‍ට නොදැන හෝ භාවනව ප්‍රගුණ වෙනව නං ඒ කියපු දේවල් යටපත් වෙච්ච නිසයි වෙන්නෙ. ඒක තමා ස්වභාවය. ආගම වෙනස් උනා කියල ස්වභාවධර්මය වෙනස් වෙන්නෙ නෑ
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    එහෙම එකක් නෑ. එහෙනම් බෞද්ධයන්ට විතරයි භාවනා කරන්න වෙන්නේ මේ ලෝකේ.
    එහෙම එකක් තියෙනවා
    technically ඔය කියන එක භාවනාවක්වත් @emoboy කියන විදියට ලෝභ, දේශ, මෝහ තියාගෙන කරන්න බෑ
    ඒවා තියෙනවනම් කොහොමද මනස සන්සුන්ව තියාගන්නේ
    + ඕවා පාලි වලින් තිබ්බ පලියට, Buddhist concept වෙන්නේ නැහැ

    tell me you've never done bhavana without telling me
     
    • Like
    Reactions: gamerlk

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    බෞද්ධ බෞද්ධ නොවන ඕනම කෙනෙක්‍ට නොදැන හෝ භාවනව ප්‍රගුණ වෙනව නං ඒ කියපු දේවල් යටපත් වෙච්ච නිසයි වෙන්නෙ. ඒක තමා ස්වභාවය. ආගම වෙනස් උනා කියල ස්වභාවධර්මය වෙනස් වෙන්නෙ නෑ
    එහෙනම් අහවල් එකක්ද බං එක එක අයගේ බන අහන්න කියන්නේ