ඊයෙ මට ප්‍රවෘත්තිවල කියනව ඇහුණ

AnuradhaRa

Well-known member
  • අම්මවයි තාත්තවයි මරුපු පුතාව
    ඒ පැත්තෙ මනිහෙක් විසින් මරල කියල, හමුදා කාරයෙක්

    මොකක්ද බං ඒ සීන් එක
    හමුදාකාරයට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබා දිල :baffled:

    මට වැරදුණා
    හමුදාකාරය පුතාම තමා


    Code:
    https://youtu.be/6ShrAVoTUgM?t=1771
     
    Last edited:
    • Like
    Reactions: Flappybird

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,153
    34,750
    113
    ඔය වගේ නිවුස් බලන්න එපා බොල.
    වැලක් බලපං
    නැත්තං කාටුන් එකක් බලපං
     
    • Like
    Reactions: Flappybird

    AnuradhaRa

    Well-known member
  • ඔය වගේ නිවුස් බලන්න එපා බොල.
    වැලක් බලපං
    නැත්තං කාටුන් එකක් බලපං
    මම කාමරේ ඉද්දි ඇහෙනව
    අම්මල නිවුස් බලනවනෙ

    උඹලටත් දැනගන්න කියල දැම්මෙ
    යුක්තිය ඉෂ්ට කරපු මිනිහ අන්තිමට ගස්

    මට චුට්ටක් වැරදුණා
    පුතා හමුදාකාරයම තමා

    මට එවෙලෙ ඔලුවට ගියේ පුතාව වෙන හමුදාකාරයෙක් මරල කියල

    Code:
    https://youtu.be/6ShrAVoTUgM?t=1771
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    එහෙම කාමරෙ ඉදන් එළියෙ යන නිව්ස් අහන එකත් ආතල් වැඩේ බන්
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ඌ මිනිය පුච්චලා, පුච්චපු තැන පාර එහෙම්ම තියනවා..උට ටිකක් සැලසුම්සහගතව ගේමක් දෙන්න තිබ්බ හැබැයි වැඩිය මිනිස්සු ගැවසෙන දිහාකුත් නෙමෙයි CCTV එහෙමත් නෑ..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,153
    34,750
    113
    නිවුස් එක ඇහුනට කමක් නෑ. ඒක හොය හොය බලන්න යන්න එපා
    මනසේ සෘණ ශක්තීන් වැඩිවෙනවා ඔය වගේ නිවුස් බලන්න ගියාම @AnuradhaRa
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අම්මවයි තාත්තවයි මරුපු පුතාව
    ඒ පැත්තෙ මනිහෙක් විසින් මරල කියල, හමුදා කාරයෙක්

    මොකක්ද බං ඒ සීන් එක
    හමුදාකාරයට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබා දිල :baffled:

    මට වැරදුණා
    හමුදාකාරය පුතාම තමා


    Code:
    https://youtu.be/6ShrAVoTUgM?t=1771
    උබත් ගැහුව නේ මැරෙන්ඩම
     
    • Haha
    Reactions: Kalegana