ඊයෙ මම bookfair ගියා.

ara88

Well-known member
  • Jan 11, 2021
    3,309
    5,913
    113
    දවල් 12ට විතර ගියේ. ඉවසන්න බැරි තරමට රස්නෙයි අව්වයි තිබුණා. කිට්ටු කරන්න බෑ සෙනග ගොඩක් උන් ඇවිල්ල තිබුණේ කන්නයි stationary item ගන්නයි. ඒ තැන්වල තමයි සෙනග වැඩිම. රිට්ස්බරි චොක්ලට් එක ලගත් පෝලිම. මම ගත්ත පොතකුත් නෑ ගත්ත කියල ඕව කියවන්නෙත් නෑ.. ⁣පැය දෙකක් විතර එහෙට මෙහෙට ඇවිදල ලෙමනේඩ් එකක් බීල එන්න ආව. එන ගමන් හෙවණ තියෙන තැන්වල සෙල්පි ගහන උන් ගොඩක් දැක්කා.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,237
    5,972

    පොත් ගන්නෙත් නැත්නම් කියවන්නෙත් නැත්නම් මොකටද බන් ගියෙ? අනුන්ගෙ කුනු හොයන්නද?
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,742
    2,668
    113
    නිධානයක් උඩ
    IMG_2781.jpeg
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,581
    1,650
    113
    දවල් 12ට විතර ගියේ. ඉවසන්න බැරි තරමට රස්නෙයි අව්වයි තිබුණා. කිට්ටු කරන්න බෑ සෙනග ගොඩක් උන් ඇවිල්ල තිබුණේ කන්නයි stationary item ගන්නයි. ඒ තැන්වල තමයි සෙනග වැඩිම. රිට්ස්බරි චොක්ලට් එක ලගත් පෝලිම. මම ගත්ත පොතකුත් නෑ ගත්ත කියල ඕව කියවන්නෙත් නෑ.. ⁣පැය දෙකක් විතර එහෙට මෙහෙට ඇවිදල ලෙමනේඩ් එකක් බීල එන්න ආව. එන ගමන් හෙවණ තියෙන තැන්වල සෙල්පි ගහන උන් ගොඩක් දැක්කා.
    PARKING WLA IDA THIYEDA BN?
     
    • Like
    Reactions: ara88

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,565
    113
    මට රිස්බරි එක මිස් වෙලා ඩෝ.:cry:😭
     
    • Haha
    Reactions: ara88

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,751
    1
    15,156
    113
    කලින් සැරේ ගත්තු ඒවා කියවලා ඉවරත් නෑ. මේ සැරේ යන්නේ නෑ කියලා හිතුවා. නිකන් දවසක් නාස්ති ඕකට ගියාම
     
    • Haha
    Reactions: ara88

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,201
    10,791
    113
    දවල් 12ට විතර ගියේ. ඉවසන්න බැරි තරමට රස්නෙයි අව්වයි තිබුණා. කිට්ටු කරන්න බෑ සෙනග ගොඩක් උන් ඇවිල්ල තිබුණේ කන්නයි stationary item ගන්නයි. ඒ තැන්වල තමයි සෙනග වැඩිම. රිට්ස්බරි චොක්ලට් එක ලගත් පෝලිම. මම ගත්ත පොතකුත් නෑ ගත්ත කියල ඕව කියවන්නෙත් නෑ.. ⁣පැය දෙකක් විතර එහෙට මෙහෙට ඇවිදල ලෙමනේඩ් එකක් බීල එන්න ආව. එන ගමන් හෙවණ තියෙන තැන්වල සෙල්පි ගහන උන් ගොඩක් දැක්කා.
    මචන් උඹට @Bam ට වගේ චූ දාන තැනට වැඩ කරන අය පොඩි ටච් අප් එකක් දුන්නේ නැද්ද ?
     
    • Haha
    Reactions: ara88

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,111
    11,838
    113
    සතියේ දවස් පහ ම book fair ගිහින් , සතියේ දවස් 5ම දැයට කිරුල බලන්න ගිය උන් අපි ඒ කාලේ
    අඩෝ දැයට කිරුල කියලා එකකුත් තිබ්බ නේ
     
    • Like
    Reactions: ara88