මම 154 අගුලාන එකකට බොරැල්ලෙන් නැග්ගා කට කපල සෙනග පිට් පොකට් ගහන උනුත් ඇති බස් වල නම්. Parking ගැන නම් දන්නෙ නෑ..PARKING WLA IDA THIYEDA BN?
මම 154 අගුලාන එකකට බොරැල්ලෙන් නැග්ගා කට කපල සෙනග පිට් පොකට් ගහන උනුත් ඇති බස් වල නම්. Parking ගැන නම් දන්නෙ නෑ..PARKING WLA IDA THIYEDA BN?
ඔව් . . ඔය මම දැයට කිරුල ගියේ සුපිරිම කාලේ . අරෙහෙ කොටින්ට ගහල ඒ බඩු යුද්ධේ යද්දීම දැයට කිරුළේ දාල පෙන්නන , කොයි වෙලේ බෝම්බයක් ඕක ඇතුලේ යයි ද කියලා ෂුවර් නැති කාලේ ගැන කිව්වේ . ඉස්කෝල ඉවර වුනාම කෙලින්ම ඕකේ අහුලගත්ත එකෙක්වත් ඇදගෙන .අඩෝ දැයට කිරුල කියලා එකකුත් තිබ්බ නේ
මොන ආන්ඩුවටත් කඩදාසි, පොත්පත් වලට ගහන ටැක්ස් එකෙ වෙනසක් කරෙ නෑ...මුන්ගෙ ඔලුවඅ එන්නෙත් නෑ ඔවා.. ලොකෙ තියෙන වටිනා පොත් එන්නෙත් නනෑ...non fiction පොත් එහෙම ගිනි ගනන්...online store කීපයක් තියෙනව..පොත් ගන්න වෙන ම ජොබ් එකක් කරන්න ඔනෙ...දැනුම බහුල කරන්න ආන්ඩු බයයි...
ඔව් . . ඔය මම දැයට කිරුල ගියේ සුපිරිම කාලේ . අරෙහෙ කොටින්ට ගහල ඒ බඩු යුද්ධේ යද්දීම දැයට කිරුළේ දාල පෙන්නන , කොයි වෙලේ බෝම්බයක් ඕක ඇතුලේ යයි ද කියලා ෂුවර් නැති කාලේ ගැන කිව්වේ . ඉස්කෝල ඉවර වුනාම කෙලින්ම ඕකේ අහුලගත්ත එකෙක්වත් ඇදගෙන .
Same here.iskole gawaneසතියේ දවස් පහ ම book fair ගිහින් , සතියේ දවස් 5ම දැයට කිරුල බලන්න ගිය උන් අපි ඒ කාලේ
පොත් ගන්න කියලා එක දවසක් යන්න ඇති එතනින් .
anura hamba une nadda ?දවල් 12ට විතර ගියේ. ඉවසන්න බැරි තරමට රස්නෙයි අව්වයි තිබුණා. කිට්ටු කරන්න බෑ සෙනග ගොඩක් උන් ඇවිල්ල තිබුණේ කන්නයි stationary item ගන්නයි. ඒ තැන්වල තමයි සෙනග වැඩිම. රිට්ස්බරි චොක්ලට් එක ලගත් පෝලිම. මම ගත්ත පොතකුත් නෑ ගත්ත කියල ඕව කියවන්නෙත් නෑ.. පැය දෙකක් විතර එහෙට මෙහෙට ඇවිදල ලෙමනේඩ් එකක් බීල එන්න ආව. එන ගමන් හෙවණ තියෙන තැන්වල සෙල්පි ගහන උන් ගොඩක් දැක්කා.