ඊයෙ රැ(14) බදුල්ල කොච්චියේ ගිය අය ඉන්නවද?

Devil's Dare

Banned
Jan 15, 2014
121
11
0
ඊයෙ රැ(14) බදුල්ල කොච්චියේ ගිය අය ඉන්නවද?

ඊයෙ රැ(14) බදුල්ල කොච්චියේ ගිය අය ඉන්නවද? කොලඹින් රැ 8ට ගිය තැපැල් කොච්චියෙන් බදුල්ල ගිය අය ඉන්නවනම් කියන්න, ලොකු උදව්වක් ඔනා...
 
Devil's Dare

Banned
Jan 15, 2014
121
11
0
ube monawa hari nathi unada eke???
නැති උනා නෙමෙයි මචන්, ඒකේ වේයන්ගොඩ පැත්තේ මල්ලිලා ටිකක් ගියා, 2න්ඩ් ක්ලාස් දෙවෙනි පෙට්ටියේ, ඒ කට්ටිය එලකිරි ඉන්නවද කියලා බැලුවේ, පොඩි උදව්වක් ඉල්ලන්න..
 
ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නැති උනා නෙමෙයි මචන්, ඒකේ වේයන්ගොඩ පැත්තේ මල්ලිලා ටිකක් ගියා, 2න්ඩ් ක්ලාස් දෙවෙනි පෙට්ටියේ, ඒ කට්ටිය එලකිරි ඉන්නවද කියලා බැලුවේ, පොඩි උදව්වක් ඉල්ලන්න..

    මල්ලිලාව හොයන්නේ උබ කොලු කාරයෙක්ද?:lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඊයෙ රැ(14) බදුල්ල කොච්චියේ ගිය අය ඉන්නවද? කොලඹින් රැ 8ට ගිය තැපැල් කොච්චියෙන් බදුල්ල ගිය අය ඉන්නවනම් කියන්න, ලොකු උදව්වක් ඔනා...
    :shocked::shocked::shocked:

    ඇයි ඒ කෝච්චියේ ගිය උන් මරුණයි කියල එහෙම ආරංචියක් ආවද?
    (නිකන් බම්ප් එකක් දාන එක හරි නැති නිසයි ඇහුවෙ.හොයන කොල්ලව ඉක්මනට හොයාගන්න ලැබේවා.)
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    2887977295_eb5bbab705.jpg