Cancer Treatments Chemotherapy private ගිය අය ඉන්නවද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    Chemo will fuck up the body completely. So many side effects.
    ඔවු හැබැයි...
    කවුරු මොනව කිවුවත්, ගොඩක් මිනිස්සු, පිළිකාවෙ බලපෑමට වඩා ඉක්මනින් කීමෝ වල බලපෑම නිසා මරණයට පත්වෙන වෙලාවල් තියෙනව...

    හැබැයි කීමෝ ගන්න කාලය හරියටම පරිස්සං වුනොත් ඒ ප්‍රශ්නෙ වෙන්න තියෙන ඉඩ අඩුයි...

    මොකද කීමෝ ගන්නව කියන්නෙ ඒඩ්ස් හැදුන වගේ තමයි. ඇඟේ ප්‍රතිශක්තිය නැතිවෙනව...
    එතකොට, පොඩි හරි විශබීජයක් ඇඟට ඇතුලුවුනොත් ඉවරයි...
     
    • Like
    • Sad
    Reactions: bladeable and NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔවු හැබැයි...
    කවුරු මොනව කිවුවත්, ගොඩක් මිනිස්සු, පිළිකාවෙ බලපෑමට වඩා ඉක්මනින් කීමෝ වල බලපෑම නිසා මරණයට පත්වෙන වෙලාවල් තියෙනව...

    හැබැයි කීමෝ ගන්න කාලය හරියටම පරිස්සං වුනොත් ඒ ප්‍රශ්නෙ වෙන්න තියෙන ඉඩ අඩුයි...

    මොකද කීමෝ ගන්නව කියන්නෙ ඒඩ්ස් හැදුන වගේ තමයි. ඇඟේ ප්‍රතිශක්තිය නැතිවෙනව...
    එතකොට, පොඩි හරි විශබීජයක් ඇඟට ඇතුලුවුනොත් ඉවරයි...
    සිංහල බේත් වල ඔය අවුල් මොකුත්ම නෑනෙ 😎
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    සිංහල බේත් වල ඔය අවුල් මොකුත්ම නෑනෙ 😎
    හොරුයි බොරුකාරයොයි නැතුව, වැඩදන්න වෙද්දුත් නෑනෙ...
    හිටියත් හොයන්න දැල් දාන්න ඕනෙ.
     
    • Like
    Reactions: NRTG and Any.key

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,094
    11,969
    113
    හොරුයි බොරුකාරයොයි නැතුව, වැඩදන්න වෙද්දුත් නෑනෙ...
    හිටියත් හොයන්න දැල් දාන්න ඕනෙ.
    බෙනිකර තරු තමයි සිංහල වෙද්දු ...
    දාස් ගානක් නාස්ති කලා...
    බොරුවට බය කර කර ...
    මම දන්න මිනිස්සු
    රවට්ට රවට්ට
    දවසට 5000 කට කිට්ටු වෙන්න ගාන කැපුවා

    බොනගමන් ඉංගි්‍රසි බෙහෙතුත් බොන්නලු
    ඒවා නතර කරන්න එපාලු.

    ඒකියන්නේ සිංහල බෙහතුත් උට ෂූවර් නැහැ
    රු.ලක්ෂයක් විතර කාලා දැම්මා අපේ...

    කිසිම නියාමනයක් නැහැ
    සිංහල බෙහෙත් දෙන්නේ මිනිහා
    ගෙදර ගෑනි තමයි
    අරිෂ්ට කලවම් කර කර හදන්නේ

    මම නම් කියන්නේ හොර වෙද්දුන්ට හවු වෙන්න එපා.

    අසරණකමට අපිත් හවුවුනා...
    හ්ම්...
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හොරුයි බොරුකාරයොයි නැතුව, වැඩදන්න වෙද්දුත් නෑනෙ...
    මොකො නැත්තෙ, ඕන තරම් ඉන්නවා
    හිටියත් හොයන්න දැල් දාන්න ඕනෙ.
    එච්චරම කරදර වෙන්න ඕන නෑ. හෙව්වොත් ලේසියෙන් හොයාගන්න පුළුවන් , ඩොකෙක්‍ට වඩා ලේසියෙන්
     
    • Like
    Reactions: NRTG

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,094
    11,969
    113
    වෙද්දු ගැන හොයනකොට...
    හොයපු වෙද්දු ගැන
    අවට ඉන්න ගමේ මිනිස්සුන්ගේ රෙකමදාරුවක්
    ගන්න ..

    හොදට කියලා දෙයි ...තුන පහ ඇතුව
     
    • Haha
    Reactions: NRTG and PHBhagya

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    බෙනිකර තරු තමයි සිංහල වෙද්දු ...
    හොරුන්ගෙ වැඩ වලින් නියම සැබෑ වෛද්‍යවරු තක්සේරු කරන්නෙ අමු ගවයො.
    දාස් ගානක් නාස්ති කලා...
    බොරුවට බය කර කර ...
    මම දන්න මිනිස්සු
    රවට්ට රවට්ට
    දවසට 5000 කට කිට්ටු වෙන්න ගාන කැපුවා
    එච්චර යන්නෙ නෑ, සති 2ට 3500ක් යයි.
    බොනගමන් ඉංගි්‍රසි බෙහෙතුත් බොන්නලු
    ඒවා නතර කරන්න එපාලු.

    ඒකියන්නේ සිංහල බෙහතුත් උට ෂූවර් නැහැ
    රු.ලක්ෂයක් විතර කාලා දැම්මා අපේ...
    කවුද ඔය, නම ගම විස්තර කියන්න
    කිසිම නියාමනයක් නැහැ
    සිංහල බෙහෙත් දෙන්නේ මිනිහා
    ගෙදර ගෑනි තමයි
    අරිෂ්ට කලවම් කර කර හදන්නේ
    ඩොක්කුත් ඉන්නෙ ඒහෙම, ඒකෙ ගැටළුවක් නෑ.
    පිළිකා ලෙඩ්ඩුන්ට දෙන්නෙ කොහොමත් අරිෂ්ඨ කළවමේ තමයි
    මම නම් කියන්නේ හොර වෙද්දුන්ට හවු වෙන්න එපා.

    අසරණකමට අපිත් හවුවුනා...
    හ්ම්...
    කටු ආත්තා කොළ හොයාගෙන tiktok එකේ පිළිකා ලෙඩ්ඩු ඒව බොන විදිහ හොයාගෙන, ඒ විදියට බීල බලන්න එහෙනම්
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    Apeksha ekatama yanna machan. Facilities Staff okkoma supiri. Patient ta e laga room ekaka nawatinnna puluwan or godak salli nathinam free nawathinna places thiyenawa ethana lagama. Anika den hema pettenma Apeksha ekata bus eka nisa yanna enna pahasui.
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Apeksha ekatama yanna machan. Facilities Staff okkoma supiri.
    ලබ්බ සුපිරි 🤭
    Patient ta e laga room ekaka nawatinnna puluwan or godak salli nathinam free nawathinna places thiyenawa ethana lagama. Anika den hema pettenma Apeksha ekata bus eka nisa yanna enna pahasui.
    පහසුවෙන් ගියා වගේ නෙවෙයි , ඇතුලෙ සැප 😆
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    කටු ආත්තා කොළ හොයාගෙන tiktok එකේ පිළිකා ලෙඩ්ඩු ඒව බොන විදිහ හොයාගෙන, ඒ විදියට බීල බලන්න එහෙනම්
    හොයාගෙන බලන්න කියන්නෙ....

    හොයාගෙන බලල කෙලවුනාට පස්සෙ උඹ ඔය කටින්ම කියයි වැරදි බේතක් හොයාගෙන තියෙන්නෙ කියල...
    ඒ නිසා ඔච්චර දන්න මිනිහ හරි විදිහ හොයල මෙතන දාන්න. අනික් මිනිස්සුන්ටත් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වෙන්න...
    එහෙම බැරිනං බහුබූත දොඩවන්න එපා...

    හොරුන්ගෙ වැඩ වලින් නියම සැබෑ වෛද්‍යවරු තක්සේරු කරන්නෙ අමු ගවයො.
    එහෙනං හොඳ වෙද්දු ගැන ලිස්ට් එකක් හදල, හම්බවෙන්න පුලුවන් තැන්, බේත් කරන තැන් එක්ක විස්තරයක් මෙතන දාන්න...

    එහෙම දාන්නෙ නැත්තෙ ඔයාටත් ශුවර් නෑ හොර වෙදෙක්ද, හරි වෙදෙක්ද කියල...

    අපිට ඔය පඳුරක් පඳුරක් ගානෙ ඉන්න වෙද්දු කියාගන්න උන් අඹර අඹර දෙන කොළ ජාති කාල බලල හොයාගන්නද කියන්නෙ, හොඳ වෙදෙක්ද, හොර වෙදෙක්ද කියල...
     
    Last edited:

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හොයාගෙන බලන්න කියන්නෙ....

    හොයාගෙන බලල කෙලවුනාට පස්සෙ
    කටු ආත්තා වලින් කෙළ වෙනව නම්, එහෙනම් ඒක වසක් හැටියට ලෝක ප්‍රසිද්ධ වෙන්න ඕන 🤭
    උඹ ඔය කටින්ම කියයි වැරදි බේතක් හොයාගෙන තියෙන්නෙ කියල...
    ඒ නිසා ඔච්චර දන්න මිනිහ හරි විදිහ හොයල මෙතන දාන්න.
    ඇයි හොයාගන්න ඔච්චරම අමාරුද ? 🤔
    අනික් මිනිස්සුන්ටත් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වෙන්න...
    එහෙම බැරිනං බහුබූත දොඩවන්න එපා...


    එහෙනං හොඳ වෙද්දු ගැන ලිස්ට් එකක් හදල, හම්බවෙන්න පුලුවන් තැන්, බේත් කරන තැන් එක්ක විස්තරයක් මෙතන දාන්න...
    එහෙම list ආණ්ඩුවෙන් හදල ප්‍රසිද්ධ කරල තියෙන්නේ , මම නහින්න ඕන නෑ ආයෙ ආයෙ
    එහෙම දාන්නෙ නැත්තෙ ඔයාටත් ශුවර් නෑ හොර වෙදෙක්ද, හරි වෙදෙක්ද කියල...

    අපිට ඔය පඳුරක් පඳුරක් ගානෙ ඉන්න වෙද්දු කියාගන්න උන් අඹර අඹර දෙන කොළ ජාති කාල බලල හොයාගන්නද කියන්නෙ, හොඳ වෙදෙක්ද, හොර වෙදෙක්ද කියල...
    හොඳ වෙදා හොර වෙදාගෙන් වෙන් කරන ක්‍රමයක් පැහැදිලිව තියෙනවා නේ.
     
    • Dislike
    Reactions: Shamal3001

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    කටු ආත්තා වලින් කෙළ වෙනව නම්, එහෙනම් ඒක වසක් හැටියට ලෝක ප්‍රසිද්ධ වෙන්න ඕන 🤭

    ඇයි හොයාගන්න ඔච්චරම අමාරුද ? 🤔
    බණ්ඩක්ක කතා නැතුව බොන විදිහ දාන්න...
    එහෙම list ආණ්ඩුවෙන් හදල ප්‍රසිද්ධ කරල තියෙන්නේ ,
    ලින්ක් එක දාන්න...
    මම නහින්න ඕන නෑ ආයෙ ආයෙ
    මේ පෝස්ට් දාන්න නහින වෙලාවෙ මම අහපු දේවල් වලට උත්තර දෙන්න තිබුණ ගේමක් නැතුව...

    හොඳ වෙද්දු කියල ජාතියක් ගැන ඔයාටත් වගකීමෙන් ප්‍රකාශ කරන්න බැරි නිසානෙ තටමන්නෙ.
    හොඳ වෙදා හොර වෙදාගෙන් වෙන් කරන ක්‍රමයක් පැහැදිලිව තියෙනවා නේ.
    නෑ... එහෙම එකක් කියල තිබුණෙ නෑ. කිවුව තැන ක්වෝට් කරල දාන්න...

    වෙද්දු ගැන හොයනකොට...
    හොයපු වෙද්දු ගැන
    අවට ඉන්න ගමේ මිනිස්සුන්ගේ රෙකමදාරුවක්
    ගන්න ..

    හොදට කියලා දෙයි ...තුන පහ ඇතුව
    අපේ පැත්තෙ විතරක් හොරිවිල වෙද්දුම ඉන්නව පහක් හයක්...
    හොරිවිලවත් නැතුව ඇති එච්චර වෙද්දු...😃
     
    Last edited:

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Cancer walata sinhala weddu passe duwanna epa salliye ledaye dennama ewaraye.Chemotherapy oya kiayana tharamma amaru wenne na godak ayata.First dose waladi thamaye godak amaru wenne eta passe body eka auto ekata huru wenawa eta passe ara tharam amaru wenne na.Chemo waladi red blood count eka bahinawa,hiri enawa,kidney damage wenna puluwa,liver damage wenna puluwan but godkma ewa manage karaganna puluwan.Late stage cancer wala aya thamaye oya chemotherapy dunnath godak welawata answer karanne nathuwa marenne.chemotherapy wadak na kiyana eka nam patta boruwak 🙂
     
    • Like
    Reactions: NRTG

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    බෙනිකර තරු තමයි සිංහල වෙද්දු ...
    දාස් ගානක් නාස්ති කලා...
    බොරුවට බය කර කර ...
    මම දන්න මිනිස්සු
    රවට්ට රවට්ට
    දවසට 5000 කට කිට්ටු වෙන්න ගාන කැපුවා

    බොනගමන් ඉංගි්‍රසි බෙහෙතුත් බොන්නලු
    ඒවා නතර කරන්න එපාලු.

    ඒකියන්නේ සිංහල බෙහතුත් උට ෂූවර් නැහැ
    රු.ලක්ෂයක් විතර කාලා දැම්මා අපේ...

    කිසිම නියාමනයක් නැහැ
    සිංහල බෙහෙත් දෙන්නේ මිනිහා
    ගෙදර ගෑනි තමයි
    අරිෂ්ට කලවම් කර කර හදන්නේ

    මම නම් කියන්නේ හොර වෙද්දුන්ට හවු වෙන්න එපා.

    අසරණකමට අපිත් හවුවුනා...
    හ්ම්...

    මගෙත් හිතවතියකගෙ නැන්දම්මාට කීමෝ කරන්න වයස වැඩීලු කියල තිබ්බ. දැන් ඔන්න අම්බලංගොඩ වෙද මහත්තයෙක් ගාවට උස්සන් ය්නවලු. ලෙඩා දන්නෙ නෑ කිව්ව ලෙඩේ ගැන. හිත හදන්න ඕනකමට යනවලු. ඒකත් මාසෙකට 15-20ක් යනව කිව්වෙ.
     
    • Like
    • Sad
    Reactions: NRTG and Shamal3001

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මගෙත් හිතවතියකගෙ නැන්දම්මාට කීමෝ කරන්න වයස වැඩීලු කියල තිබ්බ. දැන් ඔන්න අම්බලංගොඩ වෙද මහත්තයෙක් ගාවට උස්සන් ය්නවලු.
    කවුද ඒ ?
    ලෙඩා දන්නෙ නෑ කිව්ව ලෙඩේ ගැන. හිත හදන්න ඕනකමට යනවලු. ඒකත් මාසෙකට 15-20ක් යනව කිව්වෙ.