ඊයෙ රෑ කැතම සීන් එකක් වුණා අපිට

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,109
    2,345
    113
    වෙලාව 9.30ට විතර ඇති

    සුපුරුදු පරිදි රෑ කෑමත් කාල නයිට් ඩියුටිය කරන්ඩ පූස පිටත් වුණා
    පැය බාගයක් විතර යන්ඩ ඇති මෙයා ආවනෙ ආපහු

    ග්‍රීස් යකෙක් වගේ මූළු ඇඟේම තාර වගේ ජාතියක් නාගෙන

    පුදුම ගඳක්. ඒ ගඳේ හැටියටනං ගූ වලකට තමා වැටිල තියෙන්නෙ

    බල්ල ගිහින් මූව ලෙවකනව කෙඳිරි ගගා. ඌටත් තේරිල පූසට කැත වැඩේ වෙලා තියෙන්නෙ කියල

    පස්සෙ පූසව රෑ නෑව්ව. අදත් ෂැම්පු ගාල තව පාරක් නෑව්ව

    ගූ ලෙවකාල බල්ලට බඩේ අමාරුව හැදුණ

    දැං තියෙන ප්‍රශ්න තමා

    1. ඕපන් ලැට් වලක් කොහෙද ගමේ තියෙන්නෙ?

    2.මූ ගොඩ ආවෙ කොහොමද?

    3.කවුරුහරි මූට කැත වැඩක් කෙරුවද?
    එහා ගෙදර උන්ගෙන් අහන්න ඕන ප්‍රශ්න,අපෙන් අහන්න එපා යකෝ.
     
    • Haha
    Reactions: Solo Rider

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උඹ දවසම එළකිරි ඉන්න නිසා පුස ත් එළකිරි එක කියවනවා ඇති.

    මේකෙ උන්ගේ relationship advices කියවලා ඌ ගිහිං පූසිගෙ දෙවැනි හිලට sex කරන්න යන්න ඇති sure එකටම.

    පූසි විඳින්න ඇති චොකලට් පාටින් cover වෙන්න ම උබලා ගෙ පුස ව :rofl:
     
    • Wow
    Reactions: AnuradhaRa

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    ලෙවකන අනුරාධ BUMP

    poop GIF
     
    • Like
    Reactions: kinkon and NRTG

    CobraBrother

    Well-known member
  • Jun 2, 2020
    110
    279
    63
    උඹලගේ එකා ගූ නාගෙන හරි ගෙදර ආපු එකට සතුටු වෙයන්...අන්න සමහරුන්ගේ නම් පූසෝ මේ දවස් වල missing වෙනවලු 😂
     
    • Like
    Reactions: AnuradhaRa

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඇත්තමයි මචං තරහ වෙන්න එපා මෙහෙම කිවුවට,උබ ඔය හතරවරන් ප්‍රශ්න අහන එක නැවතුන දාට බල්ලොත් ගූ නොකා ඉදී.
     
    • Haha
    Reactions: AnuradhaRa