ඊයෙ රෑ Troy (2004) බැලුව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    හොදයි ඉතිං. වරදක් නෑ. කතාව ලස්සනයි

    හැබැයි ඉතිං අනිච්ඡේ දුඛේ සංසාරේ කියල හිතුණ අන්තිමට :( පැය තුනක් දිගයි ෆිල්ම් එක

    @Asmodeus මොකක්ද ඒ බත්කෙන්ඩෙ සීන් එක

    https://1fichier.com/?p5t7o36uohgz8iqxwjt7

    https://mega.nz/file/S3YlXAgR#MSYOyGhlC-LOMg0Y-BFqQKa7zUYVLdDgbLDE5fX1iBE
    මේකෙන් බාද්දි බලාගෙන File එක 4GB වලට වැඩි නිසා MEGE Transfer Quota කේස් එකක් වැටෙනව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    හොදයි ඉතිං. වරදක් නෑ. කතාව ලස්සනයි

    හැබැයි ඉතිං අනිච්ඡේ දුඛේ සංසාරේ කියල හිතුණ අන්තිමට :( පැය තුනක් දිගයි ෆිල්ම් එක

    @Asmodeus මොකක්ද ඒ බත්කෙන්ඩෙ සීන් එක

    https://1fichier.com/?p5t7o36uohgz8iqxwjt7
    සෑහෙන හොඳට ගහපු ෆිල්ම් එකක් ඕක. වෙලාව ගැන complain කරන්න උඹට වෙන වැඩ තියෙනවා වගේ
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,667
    16,883
    113
    Achilles-Tendon-new.jpg

    The Achilles tendon is named after the Greek mythological hero Achilles because it's located at the only vulnerable spot on his body.

    achilles-heel.png
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    Achilles-Tendon-new.jpg

    The Achilles tendon is named after the Greek mythological hero Achilles because it's located at the only vulnerable spot on his body.

    achilles-heel.png
    එතකොට මචං ඇත්ත ඉතිහාස කතාවක් නෙමේද මේක?
    මිත්‍යා කතාවක්ද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    Good movie (y)

    Major spoiler 👇

    හෙක්ටර් පට්ට චරිතයක් :love:

    Good movie (y)

    Major spoiler 👇

    Frame Rate එක 60 වුණාම කිසි ගතියක් නෑනෙ බං

    ෆිල්ම් එකක් බලනව වගේ දැනෙන්නෙ නෑ මට :lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    හෙක්ටර් පට්ට චරිතයක් :love:

    Frame Rate එක 60 වුණාම කිසි ගතියක් නෑනෙ බං

    ෆිල්ම් එකක් බලනව වගේ දැනෙන්නෙ නෑ මට :lol:
    හෙට්ටර් හිත හොඳ එකා :-(
     
    • Like
    Reactions: AnuradhaRa