ඊයෙ රෑ

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අද සමහර විට හීනෙන් දකීවි කකුලෙ මීවදයක් බදිනවා.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    හීන වැඩි වෙලා තමයි බන් මේ සිරා ලන්තේ ඩොලර් එකත් 200 ටම නැග්ගෙ. ඉන්දියාවේ ලොරි බස් එපා, ඇල්ටෝ එපා කිව්ව උන් වැක්සින් එක ගන්නව අපූරුවට. ලන්කාවේ ඉන්න එකත් හීනයක් වෙයි බන් මේ යන විඩියට :lol: