ඊයෙ රෑ

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    මේවා ඉතින් මේකෙ දාලා වැඩකුත් නෑ ගොඩක් උන් ha ha රිඇක්ට් දානවා
    ඒත් වෙච්ච දේ කියන්නම්කො.
    ඊයෙ රෑ මන් හීනෙන් දැක්කා අපෙ ඉස්කෝලෙ මොකද්දෝ උත්සවයක් තියනවා. මාත් එතන හිට්යා , ටික වෙලාවකින් පෙරහරක් ආවා. වෙස් නැටුම් කන්ඩායමකුත් ආවා. ඒකෙ ඉස්සරහින් ආව කෙනා මගෙ ඔලුවට ඔටුන්නක් දැම්මා. මම ඇහුවා මේක දාගෙන වස් වදීද කියලා. එයාලා කීවා ප්‍රශ්නයක් නෑ කියලා.
    මට හිතෙනවා මොකද්දෝ දේක පෙරනිමිති පහළවෙනවා කියලා.
    ටිකට් එකක් අරගෙන බලන්නත් හිතෙනවා.
     

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    ganin ganin wasanawa yako
    Pereda 3k gtta
    Rs 20wat na
    math hinen dekka uba dinanawa meka ganin.adunama 1million mata diyan

    https://www.thelotter.com/lottery-tickets/biggest-lottery-online/?player=0
    Owa gnna therenne na Mata, sallit na
    Ara aliya awilla wandet ubata da ?

    ekko uba dutu gamunu natnam sriwikrama rajasinha

    habay kollo wadiya famous unot rajapaksha rajatuma udahas wewi
    Ow e MN thmai
    Famous wedk na bn.
    Govi kakulawath adunuth e athi.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මේවා ඉතින් මේකෙ දාලා වැඩකුත් නෑ ගොඩක් උන් ha ha රිඇක්ට් දානවා
    ඒත් වෙච්ච දේ කියන්නම්කො.
    ඊයෙ රෑ මන් හීනෙන් දැක්කා අපෙ ඉස්කෝලෙ මොකද්දෝ උත්සවයක් තියනවා. මාත් එතන හිට්යා , ටික වෙලාවකින් පෙරහරක් ආවා. වෙස් නැටුම් කන්ඩායමකුත් ආවා. ඒකෙ ඉස්සරහින් ආව කෙනා මගෙ ඔලුවට ඔටුන්නක් දැම්මා. මම ඇහුවා මේක දාගෙන වස් වදීද කියලා. එයාලා කීවා ප්‍රශ්නයක් නෑ කියලා.
    මට හිතෙනවා මොකද්දෝ දේක පෙරනිමිති පහළවෙනවා කියලා.
    ටිකට් එකක් අරගෙන බලන්නත් හිතෙනවා.
    කොණ්ඩේ බූ ගාගන්න ලඟයි :D
     

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,803
    4,154
    113
    හ්ම්ම්ම් ඔය කියන්නේ 2021 ලංකාවට හොඳ නායකත්වයක් හම්බෙනවා කියන එක
     
    • Love
    Reactions: banda065

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඔව් ඔය වගේ පෙරනිමිති දැකපු අපේ ගමේ කෙනෙක් දැන් කොළම කෝටි ගානක මන්දිරේක ඉන්නෙ .24*7 සෙකුරිටි ,කෑම බීම අතට පයට . උබෙත් වාසනාව .:shocked::shocked:

    මේ මැන්ශන් එකේ පොර ඉන්නෙ .
    Opera Snapshot_2021-01-20_144727_www.google.com.png
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,754
    19,704
    113
    හෙට අනිද්දට වගේ ගොක්කොල පේන්නත් ගනී. බයවෙන්න එපා වැඩිය. හීනෙන්ම වැඩේ වෙයි. Bye!
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,600
    113
    Nowhere
    නාමල් අයියා තමා ඉතින් ඊලගට ඉන්නේ. උබලා වගේ සිප්පි කෑලි උපන් ගෙයි වලලන්නේ. පාඩුවෙ ඉදපන්