ඊයෙ 1M+ 😍🍸

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,660
    113

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    895
    974
    93
    දන්නෙ නැති නිසා අහන්නෙ. tiktok වලට මිලියන ගණන් views ආවට වැඩක්ද බන් direct ad revenue එකක් එනවද youtube එකේ වගේ? branding එකටනම් හොඳයි.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,426
    58
    16,007
    113
    දන්නෙ නැති නිසා අහන්නෙ. tiktok වලට මිලියන ගණන් views ආවට වැඩක්ද බන් direct ad revenue එකක් එනවද youtube එකේ වගේ? branding එකටනම් හොඳයි.
    හැමදේම සල්ලිවලින් මනින එක තමයි උඹලගෙ අවුල. 😁
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,660
    113
    දන්නෙ නැති නිසා අහන්නෙ. tiktok වලට මිලියන ගණන් views ආවට වැඩක්ද බන් direct ad revenue එකක් එනවද youtube එකේ වගේ? branding එකටනම් හොඳයි.

    හැමදේම සල්ලිවලින් මනින එක තමයි උඹලගෙ අවුල. 😁
    ඉඳලා හිටලා හරි 1000 කොලෙන් මැනපල්ලා කියලා අන්දරේ කියන්නේ :ROFLMAO: 🤌
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,426
    58
    16,007
    113
    උබෙ profile pic එකේ ඉන්න බඩුව තොට ගහන්න දුන්නෙ පිනටද ඒ කියන්නෙ?
    මම කිව්වෙ. උඹල ජීවිතේ දන්නෙ එකම එක දෙයයි. එ‍් නිසාම තමයි එ‍්ක කොච්චර තිබ්බත් කිසි සතුටකුත් නැත්තෙ. පව තමා බං ඉතින්. 🤣

    P. S. කෙල්ලෙක් උඹ එක්ක හිටියට පස්සෙ එ‍්කිට මතක හිටින දේ උඹෙන් හම්බ කරගත්ත ගාණ නම් එ‍්ක උඹලා ගැන සිරාම reflection එකක්. 🤦