අඩෝ මේක ඇත්තද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,934
    1
    102,420
    113
    34
    Kalutara
    ස්කොලෙවත් ගියෙ නැනෙද😅

    එකායි අහන්නෙ මම😓 මොකද මේක ඇත්තනම් මගෙ හිතෙ මේ මාලිමාව ගැන තියෙන කැමැත්ත 70% කින් අඩුවෙනවා
    ------ Post added on Oct 13, 2026 at 1:06 PM

    මම මෙ කතා කරන්නෙ අත්සන් ගැන සහා එකෙ තියෙන විස්තර ගැන
    ------ Post added on Oct 13, 2026 at 1:07 PM

    ඔව් ඇත්ත. ඇතුල් පිටුවල තියෙන්නේ අත්සන්.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,346
    10,413
    113
    එක තැනක නෑ
    ඉතිං බන් හරිනිට විවිධ රටවල් වලින් ෆන්ඩ් කරා ඕවගේ දේවල් කරනවට? හරිනි එතනදි හරිම නිර්මාණශිලි සහ උපායශිලිව කටයුතු කලේ, අරගලේ කාලේත් USAID එකෙන් සල්ලි ගත්තා, Trump, USAID එක විසිරුවනකොට ලංකාවේ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන්න සල්ලි ගත්තු අයගේ උඩින්ම හරිනිත් හිටියා. හරිනි එතන දි බැලුවේ, ලංකාවට ඩොලර් ආදායම් ගේන වැඩපිලිවලක් හදන්න. මොනව උනත් ඒවයින් යම් ආකාරයකින් රටේ ඩොලර් ඉන්කම් එක ඒ කියන්නේ විදේශ සංචිත වැඩි කර ගන්න රුකුලක් උනා. උඹලා කොහේ මේවා තේරුම් ගන්න ද?
    මේ උගත් උපාධිධාරී වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවට මේ වැඩේ හරියට කරගන්න දීලා මෝඩ කම ලෝකෙට පෙන්වන්නේ නැතිව වැඩක් බලන් හිටපං බං.

    අනේ අම්මෝ බන් උඹගෙ මොලේ. හරිනි USAID එකෙන් ගෙනාපු ඩොලර් වැඩි වෙලාද මේ දෙමල අනුරයා ඩොලර් නෑ කියල අඬන්නෙ? :lol:

    byyo paradai ekatanam gammak😂
    හුරේ දාන්න කලින් ඔලුව ඇතුලෙ තියන මොලේ චෙක් කරගනින් ගිහින් :lol:
    ------ Post added on Oct 13, 2026 at 1:21 PM
     
    • Haha
    Reactions: Inigo Montoya

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,162
    2,075
    113
    අනේ අම්මෝ බන් උඹගෙ මොලේ. හරිනි USAID එකෙන් ගෙනාපු ඩොලර් වැඩි වෙලාද මේ දෙමල අනුරයා ඩොලර් නෑ කියල අඬන්නෙ? :lol:
    මෙහෙමයි, වාහන ගේන්න දීලා තියෙන්නේ කිසිදු සීමාවක් නැතිව, එලියට යන්නේ ඩොලර්, ඒ එන වාහන වලට තෙල් ගහන්න ඕනේ, EV ආවාත් අපේ ගොඩක් අය රෑට චාර්ජ් කරන්නේ ගෙදර කරන්ට් එකෙන්, එතකොට ඩීසල් තමා පිච්චෙන්නේ, එතනත් ඩොලර් පිටට යනවා.
    හරිනි තනියම ගන්න project රටේ සංචිත ඉහල යන්න ප්‍රමාණවත් මදි, යම් යම් ගිවිසුම් වලින් යම් සංචිත ප්‍රමාණයක් ගොඩ නැගෙනවා. නමුත් අපි බලන්න ඕනේ එලියට යන ටිකට වඩා ඇතුලට ගන්න ප්‍රමාණය වැඩි කර ගන්න. දැන් ඔය 76ක් තිස්ස කරගන්න බැරි වුණු Millenium, MCC වගේ ගිවිසුම් යම් තාක් දුරකට එකඟ වෙලා තියනවා. ETCA CEPA වගේ ඒවත් හරි. ඊට අමතරව දෙක තුනක් අපි අත්සන් කරගත්තා. ඒවගෙත් යම් කිසි විදේශිත සංචිත ප්‍රමාණයක් ගොඩ නගා ගන්න හේතු වෙලා තියනවා.
    අපිට පක්ෂයක් විදියට අභ්‍යන්තරිකව අපේ පක්ෂ සමාජිකයන් ඩොලර් මිලියනය බැඟින් ඡන්දෙට කලින් දෙනවා කිව්වා ඒවාත් විපක්ෂයේ ඡෝදනා හා මහ බැංකු ප්‍රතික්ෂේප කිරිම් හමුවේ අහිමි වෙලා තියෙනවා. අපි බලනවා කෝම හරි ඉදිරි අවුරුදු 5ක කාලාය තුල කුමන හෝ මාර්ගයකින් මේ ආධාරත් එකතු කරගන්න. මේක හොඳ ධනාත්මක අවස්ථාවක්.
    දැනට විදේශිකයන් හමුවේ අයෝජන කිසිවක් ගෙන්වා ගැනීමට නොහැකි වෙලා තියනවා, තාම මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය මදි අනුර සහෝදරයා කියන විදියට, ඇත්තටම මේකටත් වග කියන්න ඕනේ 76ක් කරලා රට වට්ටපු උන් තමා, වට්ටලා තිබ්බේ නැත්තම් අපිට මාස 6ක් ඇතුලත රට පළමු ලෝකයේ රටක් විදියට සිතියම් ගත කරනවා.
    පසුගිය දවසේ නාමල් ඇමතිතුමත් තහවුරු කරා අපි ලෝකයේ 4 වෙනියට වේගයෙන්ම සංවර්ධනය වන රට කියලා. ඔතන අනුර ජනාධිපතිතුමා කියන්නේ ලෝකයේ පළමු රටක් මට්ටම ගෙන්න ඩොලර් සංචිතවල යම් අඩුපාඩුවක් තියනවා කියලා. උඹලා පොඩියට හිතුවට, ආණ්ඩුවක් විදියට ජවිපෙට තියෙන්නේ ලොකු ටාර්ගට් එකක්. කෝම හරි ඒකටත් කඩිනම් පියවර ගනී. 💪
     
    Last edited:

    :sorry: අම්මො යකෝ :lol:
     
    • Haha
    Reactions: Inigo Montoya

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,162
    2,075
    113
    :sorry: අම්මො යකෝ :lol:
    රටේ හොරා කාපු උන්ට මේවා විහිළු වගේ පෙනිලා හිනා උනාට, ඡන්දේ දීපු අපිට නම් මේක ගොඩ ගන්නවා කියන එකනම් විස්වාසයි මහත්තයෝ..

    අන්න එදාටත්, ඔය මහත්තයලට තේරේයි, ඔය මහත්තයාගේ ළමයින්ටත් ලෝකේ සංවර්ධනය වුණු රටක් හැදුවේ මේ නායකයෝ කියලා.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,346
    10,413
    113
    එක තැනක නෑ
    රටේ හොරා කාපු උන්ට මේවා විහිළු වගේ පෙනිලා හිනා උනාට, ඡන්දේ දීපු අපිට නම් මේක ගොඩ ගන්නවා කියන එකනම් විස්වාසයි මහත්තයෝ..

    අන්න එදාටත්, ඔය මහත්තයලට තේරේයි, ඔය මහත්තයාගේ ළමයින්ටත් ලෝකේ සංවර්ධනය වුණු රටක් හැදුවේ මේ නායකයෝ කියලා.
    රාමේන් 🙏🙏🙏
     
    • Haha
    Reactions: Inigo Montoya

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,365
    1,032
    113
    oya boru katha dala hire yanna wei putha

    oka wenas kerane janamatha wicharanayak one honde
    ඉතින් ඔක බොරුද ඇත්තද කියලා තමා මම අගන්නෙ ඒක දපු කෙනා ඇත්ත කියලා එහෙම ෆොටො වගයක් දලා උබ කියනවා බොරුලු මොකද්ද ඒකට හෙතුව
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,083
    4,677
    113
    he
    ඉතින් ඔක බොරුද ඇත්තද කියලා තමා මම අගන්නෙ ඒක දපු කෙනා ඇත්ත කියලා එහෙම ෆොටො වගයක් දලා උබ කියනවා බොරුලු මොකද්ද ඒකට හෙතුව
    hethuwa udin kiyala tiyenawa. ohoma kerane ba

    parliment eke 2/3 + janamatha wicharanayak one
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,580
    5,829
    113
    පලවෙනි පිටුවෙන 2016 මැයි කියන්නේ මොකක්ද බන්?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,570
    18,867
    113
    35
    Spain
    Harini nm kohomath patta wesi pennanna ba mata
    යු ටියුබ් එකේ හරිනි භාත් කියල කෙල්ලක් චැනල් එකක් කරනවා. මන් වශී වෙලා වගේ බලන් ඉන්නේ. එකී කියන දේවල් ඔලුවට වැටෙන්නේ නෑ. ලස්සනට වැඩිය එකී කියුට්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,434
    1
    158,865
    113
    98
    කෑගල්ල
    හරිනි කියන වල් වේසි

    200.gif