ඊයෙ CTB බස් එකක් යනව පාරෙ

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,850
    31,077
    113
    අනුරාධ විසින් මස්සිනාට ගැයූ ගී :-

    ලිපේ ඉදෙන බත ගිලින්න උගුර දෙන්නැති...
    හිතේ තියෙන දුක අහන්න දෙවියෝ උඩ නැති...
    ඔබේ ලොවට සාප දෙන්න නංගි දෙන්නැති...
    අපේ හිතේ ගින්දර නුබේ සතුට වෙන්නැති....

    ඒ කදුළු යාලුවේ...
    මුතු පොටකි අද ඔබේ
    ඇගේ සුසුම යාලුවේ...
    පවනක්ද අද ඔබේ ..

    🤣🤣
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    බස් එක බට නවලා දුම දාගෙන යනවා
    දූවිලි පාරෙ ඇවිස්සිලා විසිරී යනවා
    වැඩක් නොකර ඉන්න අනුරාදට ඒක පේනවා
    වෙලාව කාගෙන ත්‍රෙඩ් එකක් ඒකට දමනවා
     
    • Like
    Reactions: mag123

    AnuradhaRa

    Well-known member
  • ඩ්‍රැයිවර්ටයි කොන්දටයි ගැහුවා මැරෙන්නම
    අන්න හරි
    ඊට පස්සෙ දුම් පයිප්පෙට කැරට් අලයක් හිර කරනව
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    අන්න හරි
    ඊට පස්සෙ දුම් පයිප්පෙට කැරට් අලයක් හිර කරනව
    නංගිගෙ මිනිහත් නංගි කියවද්දි කැරට් අලයක් දෙනව කටට ඊට පස්සෙ ඒක උර උර ඉන්න්ව. උබෙ මස්සිනා කිව්වෙ
     
    • Haha
    Reactions: Hasistranger

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අම්මටසිරි දුම් පයිප්පෙ පොළවට නමල තියන්නෙ

    යනකොට දූවිලි ඔක්කොම ඇවිස්සෙනව

    අම්මෝ මෙහෙමත් මෝඩයො

    gahapan galakin widuru kudu wennama
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    බස් එක බට නවලා දුම දාගෙන යනවා
    දූවිලි පාරෙ ඇවිස්සිලා විසිරී යනවා
    වැඩක් නොකර ඉන්න අනුරාදට ඒක පේනවා
    වෙලාව කාගෙන ත්‍රෙඩ් එකක් ඒකට දමනවා
    වැඩක් නොකර ඉන්න අනුරාදට ඒක පේනවා
    වෙලාව කාගෙන ත්‍රෙඩ් එකක් ඒකට දමනවා
    :yes: