ඊයේට වඩා අද වහිනවා..! 😫😫😫

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,156
    1
    100,912
    113
    34
    Kalutara
    යකෝ ඊයේ වැස්සට වඩා වහිනවනේ අද, ඒ මදිවට නවතින්නෙත් නෑ. එක දිගටම වහිනවා වහිනවා ඉවරයක් නෑ. උදේ 8 ඉඳන් වගේ, යට වෙලා යයිද මන්දා මෙහෙම ගිහිල්ලා.. රෙද්දක් හොදගන්නත් නෑ. හිතපන් මේ වැස්සත් එක්ක නුවරඑළියේ වගා කරන එළවලු ටිකත් නැති වුනාම කොහොමද ආතල් එක. රසායනිකත් නෑ කාබනිකත් නෑ.. එළවලු කිලෝ එකක් 1,000 පනියි.. 😖😖😖
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඉවරයක් නෑ චුරු චුරු සීන් එක.. එපා වෙලා තියෙන්නේ. රටට කෙලම වෙම්න යම්නේ

    රටේ පාලකයා පොන්නයෙක් උනාම මුලු රටටම හෙන ගහනවා...
    පොන්නයයි නිවටයයි ඉන්නකොට වඩා දෑන් අවුල්
    ------ Post added on Nov 8, 2021 at 10:52 AM
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,029
    3,704
    113
    ඉවරයක් නෑ චුරු චුරු සීන් එක.. එපා වෙලා තියෙන්නේ. රටට කෙලම වෙම්න යම්නේ

    පොන්නයයි නිවටයයි ඉන්නකොට වඩා දෑන් අවුල්
    ------ Post added on Nov 8, 2021 at 10:52 AM
    දැන් ඉන්න එකා ගෑනියෙක්ටත් වඩා අන්තයි....මීඩියාවල පොඩි එකෙක් වගේ අඬනවා....නෙදකින් පොන්නයා
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    උඹ ඉතින් ඔව්වා හිතලා කම්පා වෙන්න කාරිනෑ.. මොක ඉතින් උඹටයි කියලා රකින්න දරුපවුලක් ඉන්න එකක්යැ... :D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    යකෝ ඊයේ වැස්සට වඩා වහිනවනේ අද, ඒ මදිවට නවතින්නෙත් නෑ. එක දිගටම වහිනවා වහිනවා ඉවරයක් නෑ. උදේ 8 ඉඳන් වගේ, යට වෙලා යයිද මන්දා මෙහෙම ගිහිල්ලා.. රෙද්දක් හොදගන්නත් නෑ. හිතපන් මේ වැස්සත් එක්ක නුවරඑළියේ වගා කරන එළවලු ටිකත් නැති වුනාම කොහොමද ආතල් එක. රසායනිකත් නෑ කාබනිකත් නෑ.. එළවලු කිලෝ එකක් 1,000 පනියි.. 😖😖😖
    Api thamai hondatama kare
    @erozan
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,156
    1
    100,912
    113
    34
    Kalutara
    උඹ ඉතින් ඔව්වා හිතලා කම්පා වෙන්න කාරිනෑ.. මොක ඉතින් උඹටයි කියලා රකින්න දරුපවුලක් ඉන්න එකක්යැ... :D
    ඒ වුනාට අපිත් ඇඳුම් අඳිනවනේ. ඒ ටික හෝදගන්න එපැයි.
     
    • Haha
    Reactions: Ryan08

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,710
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1636351975807.png

    හෙට රෑට සූදානමින් ඉඳපන්
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    යකෝ ඊයේ වැස්සට වඩා වහිනවනේ අද, ඒ මදිවට නවතින්නෙත් නෑ. එක දිගටම වහිනවා වහිනවා ඉවරයක් නෑ. උදේ 8 ඉඳන් වගේ, යට වෙලා යයිද මන්දා මෙහෙම ගිහිල්ලා.. රෙද්දක් හොදගන්නත් නෑ. හිතපන් මේ වැස්සත් එක්ක නුවරඑළියේ වගා කරන එළවලු ටිකත් නැති වුනාම කොහොමද ආතල් එක. රසායනිකත් නෑ කාබනිකත් නෑ.. එළවලු කිලෝ එකක් 1,000 පනියි.. 😖😖😖

    wassa wadi wenakota hithenawa ne kellek hitiynam kochchra watinwada kyl
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,156
    1
    100,912
    113
    34
    Kalutara
    Please oya USA yanna :lol: :lol: :lol: :lol:

    eha gdr nangige seen eka mkd wenne bn dn
    මුකුත් නෑ මාත් සද්ද නැතුව ඉන්නව. ඒකිත් ඉන්නෙ අර. පෙරේද මට එහෙ එන්න කිව්ව ඒකිගෙ මොනවද ඔඒපර්ස් වගයක් පොටෝ ගහන්න. ගිහිල්ල ගහලා දීලා ආව. මම ඉතින් ටෙක් සපෝට්නෙ. 😌
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    Ya, in my dreams 😌
    මට නම් ටේලර් නංගි හරි ඉන්නවා කොයිවෙලෙත් 🤗. හැබැයි පොඩි අවුලකට තියෙන්නේ මට මොනිටරේ ස්ක්‍රීන් එක කඩාගෙන ඇතුලට යන්න බැරි එක. :dull: :dull: :dull: