ubata office wadak nathnam nida gannin, wena deyak weyi
මම මේ 3.30 වෙනකන් ඉන්නේ පැව්වොත් ජිම් යන්න.ubata office wadak nathnam nida gannin, wena deyak weyi
කවුද යකෝ ළමයි හැදුවේ ගෑනියෙකුත් නැතුව.. පම්කක් කතා කරනවා.Oka thamai lamai hadanna epa kivve.
කොහොමද අපේ ත්‍රෙඩ් හෑමමේ thread එකේ දෙවෙනි page එකට වගේ එනකොට මට අමතක උනා මේක වැස්ස ගැන thread එකක් කියල.දැනුනේ classical music, ආදරය විරහව වගේ දේවල්...
![]()


වැස්ස දවසට නිදාගන්න යද්දි හිතෙනව කෑල්ලක් හිටියනං මරු කියල,පස්සෙ හිතෙනව රැයක් එලිවෙන ටිකට කරත්ත බැඳගන්නෙ මොකටද කියල...wassa wadi wenakota hithenawa ne kellek hitiynam kochchra watinwada kyl
ane mata uyanna kammeli, gihin kanna monaa hari aran ennakoo keewamakellek hitiynam
තුරුල් කරගත්තට විතරක් මදී.....අත්‍යාවශ්‍ය සේවා සම්පාදන ක්‍රියාවලියත් හරියටම වෙන්න ඕනෙ...eya ehema hamomawa thurul krganne na bn mawa thurl krgaththata
ත්‍රෙඩ් අල කරන්න එපයි කිව්වට උන් අහන්නෙම නෑ බන්...@Stimulus mind @hodakolla yana hama thread ekakma ubala denna innwa

අම්මෝ! අල නොකරන කෙනෙක්නෙ මේ කියන්නෙත්රෙඩ් අල කරන්න එපයි කිව්වට උන් අහන්නෙම නෑ බන්...
------ Post added on Nov 8, 2021 at 2:33 PM
අන්නේකයි.දැං උවමනාවකට වත් අපිට මේකෙ ත්‍රෙඩ් එකක් දාන්න වෙන්නෑ බං.අපි හින්ද මස්තබාල්දු වුන එවුන් සෙට් වෙලා අපිට දෙනව දොඹෙන් යන්න....අම්මෝ! අල නොකරන කෙනෙක්නෙ මේ කියන්නෙ.

අන්නේකයි.දැං උවමනාවකට වත් අපිට මේකෙ ත්‍රෙඩ් එකක් දාන්න වෙන්නෑ බං.අපි හින්ද මස්තබාල්දු වුන එවුන් සෙට් වෙලා අපිට දෙනව දොඹෙන් යන්න....![]()
![]()
තුරුල් කරගත්තට විතරක් මදී.....අත්‍යාවශ්‍ය සේවා සම්පාදන ක්‍රියාවලියත් හරියටම වෙන්න ඕනෙ...![]()
![]()
ත්‍රෙඩ් අල කරන්න එපයි කිව්වට උන් අහන්නෙම නෑ බන්...
------ Post added on Nov 8, 2021 at 2:33 PM
wahinwada kollo oya paththataඩෝං...![]()
![]()
ආයෙත් අහලා...හොඳම එකෙන් හම්බෙනවා බන්..wahinwada kollo oya paththata

ආයෙත් අහලා...හොඳම එකෙන් හම්බෙනවා බන්..![]()
wassa pawwada ban?..dan update wenne wirahawa saha sindu gana ne...
යකෝ තාම දවස් 8යි ගියේ. තව දවස් 22ක්ම තියෙනවා. පල්ලෙහා වෙලත් යට වෙලා ආන්..me mase iwara wenakm mehema wahi
ඉස්සර විදියට නං ජනවාරි වල පායනව.දුරුත්ත නෙ.ඒත් දැන් ඒ ඔක්කොම වෙනස් නෙ බන්.මේ මාසෙ විතරක් කියල කියන්නත් බෑ.අතරමැද ටික ටික පෑව්වත්, ඊටත් එහා යයි වාගෙ.me mase iwara wenakm mehema wahi
