ඊයේත් දෙන්නෙක් මරලා. විසදුමක් නැද්ද, ඕනකමක් නැද්ද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,290
    34,957
    113
    සුද්දගේ ක්‍රමයට යනවනම් අලි මරන්න වෙනවා මිනිස්සුන්ගේ පැවැත්මට. අර ඔසී වල කාලෙකට කැනගරුවන් මරන්නේ ගහනය පාලනය කරන්න.
    හෙළ ක්‍රමයට යනව නම් අතීත විදියට ගොවිතැනක් බතක් කරගෙන ගොං කරත්තෙන් ගමං බිමං යන්න වෙනවා. කෝච්චි ගමං නවත්තලා. අලිත් බේරෙයි. අලි ගහලා මිනිස්සුත් මැරෙයි. ඔටෝ සමතුලිත බව ඇතිවෙයි
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,804
    113
    Gampaha
    puluwan hebei katawath ona kamak naa... godak ewun hithan inne aliya ohoma hema thanama iddi tamai niwaradi kiyala..... habaranath innawa, udawalaweth innawa, yalath innawa, bundalameth innawa... etc , etc....

    mage idea eka nam oita wenas.... mam nam hithanne me ali minis getuma nawattanna nam alli okkoma eka thanakata genna ona... mokada oka spread wela iddi monitor karannath ba... anika eka eka pathi wala inne eka eka goverment officers la... yala un hithana widiyata nemei habarana officers la hithanne....

    ithin mata hithenne nam gazette ekak gahala alli tika okkoma eka rakshithekata danna ona.... udawalawa kiyala hithamuko... hari dan oka dala eeta passe ali watai, agalai, eeta amaratawa tanin thanata podi guard rooms ekai.... alli okkoma dan inne udawalawe... wena kohe wath na.... balana untath lesi ticket ekak gatta giyaa, balaa ganna untath lesi, wata karala thiyena nisa.... minissunta govinta meh hemotama lesi....

    hebei meka kawadaawath karana wadak nam nemei.... udawalawata alli tika okkoma genaawama anik pathi wala unta hithe amaruwa hedenawa, ee pathi walata tourist naa kiyala... ithin meka kerena wadak nemei..... ali minis getum sadaa kalayatama tiyewi ban..
    oka ehema wata karanna ba neda.. practical na

    හුත්තෝ ගංජා ගහලද උබ. මිනිස්සු මැරෙනවා බල්ලෝ බළලු ගානට හොස්පිටල් වල. හිමොග්ලොබින්ද මොකක්ද මගුලක් ඉන්දියාවෙන් ගේනවා කියල සිදුවේ ගෙදරක තියන් කුප්පි වලට පුරෝලා දීල.
    immunoglobulin. meka register nathuwa okkoma horen karala hospital walata dala minissunta widalath ekka. IV eke trail mukuth karala na. hadala vidala. pahu giye tike asamanya widiyata male meka gahapu ayada danne na.
     
    • Like
    Reactions: allrights

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    954
    1,182
    93
    Negombo
    අපි අප්‍රිකාවෙන්.අලි ගේමු.... වැඩේ හරි... ලංකාවේ අලි ටිකක් ගොන්.... උන්ට ප්‍රශ්න නිසා suicide කර ගන්නවා...
    අනිත් එක අපේ ජාන්දිපතිටත් අලි පෙන්නන බෑ...
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,124
    2,662
    113
    immunoglobulin. meka register nathuwa okkoma horen karala hospital walata dala minissunta widalath ekka. IV eke trail mukuth karala na. hadala vidala. pahu giye tike asamanya widiyata male meka gahapu ayada danne na.
    ඔව් බන්, නම මතක නැහැ මන් නිව්ස් එක දැක්ක. මේක ආතල් රටක්. මුන් අහනවා අලි බෙර ගන්න. මිනිස්සුන්ව බෙර ගන්නේ නැති උන් අලි බෙර ගනී කියල හිතන අපිට පිස්සුද.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    පාලකයන්ට ඉන්නේ ගොබ්බයෝ උන් දන්නැ කරන්නේ මොකද්ද කියලවත්.. වයසක සීයලාට තීරණයක් ගන්න පුලුවන් ද බන්