ඊයේ උගේ දුන්න කැඩුනා නේද?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    413147.jpg




    With Zimbabwe 3.3 Overs 47 Runs
    With Aus 4 Overs 37 Runs

    ඊයේ දාපු ඔක්කොම බෝල චාටර්
    මුව ටීම් එකෙන් හලන්න කාලේ හරි

    අන්තිම ඕවරේ 12ක් බේරගන්න තියෙද්දී දැම්ම ෂෝට් බෝලයක් 6ක් ගහන්න
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    413147.jpg




    With Zimbabwe 3.3 Overs 47 Runs
    With Aus 4 Overs 37 Runs

    ඊයේ දාපු ඔක්කොම බෝල චාටර්
    මුව ටීම් එකෙන් හලන්න කාලේ හරි

    අන්තිම ඕවරේ 12ක් බේරගන්න තියෙද්දී දැම්ම ෂෝට් බෝලයක් 6ක් ගහන්න
    ලොන්ත වඳුරු මූනාට බැටිනුත් බෑ. ෆීල්ඩිනුත් බෑ. බෝලිනුත් බෑ. ඊතල විදින්න විතරයි දන්නේ පඩ ශෝ පොන්නයා. දුන්නක් පුකට බස්සලා පුකට හයියෙන් පයින් පාරක් දෙන්න ඕනේ කැරි පොන්නයට. :ROFLMAO: :ROFLMAO: 🤮 🤮
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,201
    3,556
    113
    Kandy
    413147.jpg




    With Zimbabwe 3.3 Overs 47 Runs
    With Aus 4 Overs 37 Runs

    ඊයේ දාපු ඔක්කොම බෝල චාටර්
    මුව ටීම් එකෙන් හලන්න කාලේ හරි

    අන්තිම ඕවරේ 12ක් බේරගන්න තියෙද්දී දැම්ම ෂෝට් බෝලයක් 6ක් ගහන්න
    තාම මැච් බලන උබල තමයි සැබෑම ලොන්තයෝ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,762
    113
    තාම මැච් බලන උබල තමයි සැබෑම ලොන්තයෝ

    අනිවා..දින්නොත් පණ වුණත් දෙන්න කතාව.. පැරදුණහම කුණුහරපෙන් බනින්නේ..මම නම් ඔය ජාරවල් බලන්නේ නෑ..බලන තැනක ඉන්නෙත් නැහැ... ක්‍රිකට් කියන්නේ කිසිම වැඩකට නැති කාලේ කන ස්පෝර්ට්ස් එකක්..තව කොච්චර ස්පෝර්ට්ස් තියෙනවද ලෝකේ..
     
    • Like
    Reactions: C_S_M

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    මමනම් ඉස්සර මැච් බැලුවා දැන් අඩුයි බොහෝ දුරට මැච් එකක් තිබ්බොත් වින් නම් yt එකෙ කොටස් ටිකක් බලනවා එච්චර තමා
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    723
    713
    93
    Not watching bullshit of Sri Lankan cricket team. Just 5-10 minutes highlights and google match results.
    Same here !

    Thing is can't find good highlights anywhere these days

    636744259_1438692837616102_4693281428229959891_n.jpg

    ------ Post added on Feb 20, 2026 at 2:13 PM