ඊයේ ඔෆිස් ඒකේ අවුරුදු පාටිය

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,197
    11,997
    113
    ඊයේ අවුරුදු පාටිය තිබ්බා. ඔෆිස් ඒකේ..
    හැන්දෑවට ගිහින් බලනකොට තොග පිටින් ඉතුරු වෙලා ..කෑම.

    මට හිතෙන්නම ලංකාව දුප්පත් වෙලා තියෙන්නේ කන්න නැතුව නෙමේ...සැලසුමක් නැති කම නිසා...
    පට්ට නාස්තියක් කරන්නේ මිනිස්සු .

    මගුලට මල ගෙදරට උයන කෑම , කන කෑම, බෙදාගත්ත කෑම , විසිකරන කෑම
    අතර ගැප් ඒක බලපුවාම ...පට්ට දුකයි.



    ඇත්තටම බඩගිගින්නේ මිනිස්සු පව්...අසරණ වෙලා !
    කෑම හිඟය නැති කරන්නම් ...කෑම නාස්තිය නතර කරමු මේ අවුරුද්දෙවත්
     

    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    ලංකාව දියුණු වෙන්නේ නැත්ත ඇත්තේ හේතු නැතුව සුරංගනා හේතු කතා කරන නිසා සියලුම මට්ටම් වලදී ගෙදර ඉඳන් පාර්ලිමේන්තු ,tv , youtube ,fb ,පත්තර .
    කවදාවත් ඕන දේවල් වෙන්නේ නැහැ දියුණු වෙන්න

     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    How much food waste is there in the United States? Each year, 108 billion pounds of food is wasted in the United States. That equates to 130 billion meals and more than $408 billion in food thrown away each year. Shockingly, nearly 40% of all food in America is wasted.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Patta adui lankawe.pita ratawala food witharak newe hama dema patta widiyata waste karanne.

    ඉස්සර අම්මලා අපි බත් ඉතුරු කරනව දැක්කොත් කුණු බැනුම්

    චීන එවුන් එහෙම කෑම ඉතුරු කරනව දැක්කෝත් බඩු

    China Food Waste Law

    First, excessive leftovers are banned to stop hosts from extravagantly ordering food to impress their guests. Restaurants have the right to charge an extra fee to any patron who leaves excessive quantities of uneaten food
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    වැඩි කෑවොත් පොස් බව යයි කියල හිතන අය වෙන්න ඇති ඉන්නෙ
     
    • Like
    Reactions: Shamal3001

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ඉස්සර අම්මලා අපි බත් ඉතුරු කරනව දැක්කොත් කුණු බැනුම්

    චීන එවුන් එහෙම කෑම ඉතුරු කරනව දැක්කෝත් බඩු

    China Food Waste Law

    First, excessive leftovers are banned to stop hosts from extravagantly ordering food to impress their guests. Restaurants have the right to charge an extra fee to any patron who leaves excessive quantities of uneaten food
    මම ඉස්සර කුඩා කාලේ ගෙදර කනකොට කෑම ඉතුරු කරන පුරුද්දක් තිබ්බා. එතකොට අප්පච්චි බනිනවා "ඔයාට අඩුපාඩුවක් නැතුව කෑම ටික හම්බවෙනවා. නමුත් මේ ලෝකේ ඕකෙන් පංගුවක්වත් කෑම කන්න නැතුව මිනිස්සු දහස් ගානක් ඉන්නවා. ඒක නිසා කවදාවත් කෑම ඉතුරු කරන්න එපා. අවශ්‍ය තරමට විතරක් බෙදාගන්න" කියල. හැබැයි මම ඒ දවස් වල හැදුනේ නැහැ. ඒක ඒ කනෙන් අහල මේ කනෙන් පිටකරල බනින කොට අහන් ඉන්නවා.
    ඔය පුරුද්ද හැදුනේ පවුලේ හිතවතෙක්ගේ workshop එකේ වැඩකරන්න ගිය කාලයේ. එතකොට අනික් ඔක්කොම බෙදාගත්ත බත් පිගාන ඉවර වෙන්න කනවා. මම විතරක් ඉතුරු කරනවා. පලවෙනි දවස් දෙක තුනේදී මේක මටම නෝට් වුනා. එතකොට මටම අමුත්තක් දැනුනා. එදායින් පස්සේ අද වෙනකන් කවදාවත් මට කන්න බැරි තරමට බෙදාගන්නේ නැහැ. මොකද ඒක සම්පත් නාස්තියක් කියල දැන් මම දන්නවා.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,197
    11,997
    113
    උබ ඔය ටික ඔෆිස් එකේ උන්ටත් කියුවද?
    නැහැ ..වැරදියට තේරුම් ගැනීමේ සම්භාවිතාව වැඩියි.ඒ් නිසා තමයි මේ වගේ ෆෝරම් ඒකක දාන්න හිතුවේ

    හොටෙල් වල ඉතුරු වෙන කෑම විසික් කරන එක ගැන මොකද හිතන්නෙ?
    පට්ට ප්‍රශ්නයක්..

    අපි ගියා පාටි ඒකකට..හොද පොෂ් බුවාලා ඇදුම් වලින් ගත්තම..හැබැයි ඉතින් කන්න ගියාම හත්පොලේ ගාගන්නවා..පිලිවෙලකට කනවා කියන්නේ
    හැදි ගැරූප්පු වලට වද දිදි කෑම කනවා කියන ඒකම නෙමේ. ගොඩක් උන් හිතන් හිටයේ ඒහෙම.

    කන්න ගියාම කොත ගහනවා. කා ගන්න බැහැ.. පස්සේ තියලා යනවා

    අපි ටාජ් ගියාම , මම දැක්ක ඒක වැරැද්දක්.

    මස් , මාළු , උරු මස් , ඒ්ලු මස් ඒක ප්ලේට් ඒකට බෙදා ගන්නවා ..


    පොෂ් නම් වෙනම් සීන් ඒකක්..පිලිවෙල කියන්නේ තව සීන්
    ඒකක් . ඒක වර්ගයකින් ඒකයි. ඒහෙම කරන්නේ නැහැ හුගක් අය.

    මදි වගේ දැනුනම් ..ගිහින් අලුත් පිගානක් අරන් බෙදාගන්නවා..ඒ්ක ලැජ්ජ වෙන්න කාරණයක් නෙමේ
    කොත වගේ බෙදා ගන විසික් කරන්නනම් ලැජ්ජ වෙන්න ඔන

    ------ Post added on Jan 4, 2023 at 6:31 AM
     
    • Sad
    Reactions: Rahula Kasun