ඊයේ කොරොනා මරණ 118 යි. දෙයියන්ට බාර දුන් කෙහෙලිය නියම කාලකන්නියෙකි.

Emios

Well-known member
  • Dec 10, 2009
    75,687
    68,051
    113
    Indiawata joke karata bn api ita wada hapan wenawa.unta gini tiyanna system hari tiyenawa.apita ehemath ne
     
    • Sad
    Reactions: your_love

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    zSAmq9A.png
     
    • Haha
    Reactions: shenat

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    අප එවුන් ඉල්ලං කන ජාතියක් .

    ගෙදර ඉඳලම හදාගන්න පුලුවන් බෙහෙත් තියාගන විහින් නැහෙනව.

    පව්කාර කමට මොනා කරන්නද ඉතින්....
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    e kiyanne friday wahana ekak naa.

    Indiawata joke karata bn api ita wada hapan wenawa.unta gini tiyanna system hari tiyenawa.apita ehemath ne
    danatat ape marena rate eka wadi india wala peak ekata wada.
    ------ Post added on Aug 11, 2021 at 3:25 AM
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    කාටද මනුස්සයෝ කාලකන්නියෙක් කිව්වේ අපිව දෙයියන්ට බාර දුන්න ඒ උතුම් මනුස්සයාටද...ඒ වගේ රං කඳක්ට කාලකන්නියෙක් කියනවා නම් උඹ තිරිසනෙක් බන්..