ඊයේ කොරොනා මරණ 167ක්. #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING
    අද දින කොරොනා ආසාදිතයන් 3466 ක් වාර්තා වේ.

    🔴 ඊයේ කොරොනා මරණ 167 ක් වාර්තා වේ.
    2021-08-16-4.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    රට වහන්න ඕනි තමන්ගෙ රටේ පීක් එකක් තියෙන වෙලාවට මිසක් වෙන රටවල පීක් තියෙන වෙලාවට නෙවෙයි නෙ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    මං කොරෝනාට බෙහෙත් හොයා ගත්තා කියලා පාරම්බාන හෙළ වෙද්දු ටික කෝ බං දැන්?