ඊයේ ගේම් එක චේන්ජ් කරාද? ඊයේ අපේ ටීම් එක අවුට් වුනේ හරිම අසාමාන්‍යය විදිහට. සේරම 82කට අවුට් වුනා.අපේ කොල්ලො ඊයේ ගේම් එක චේන්ජ් කරාද? අපිව බුකියන්ට අහුවෙලාද? හෂාන් මේ ගැන ලොකු දෙයක් දන්නවා.