Dialog Unlimited Upgrade එක අන්තිමේදී Downgrade එකකින් අවසන් වුණා!

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මචන්ලා, මම ඊයේ දාපු නූලට ගොඩක් අය රිප්ලයි කරලා තිබුණා. ඒ වැඩේ අන්තිමට ඉවර වුණේ මම බලාපොරොත්තු වුණ විදිහට නෙවෙයි.

    මම 2Mbps Unlimited එකේ ඉඳන් 4Mbps වලට යන්න හැම දේම හරියට කරලත් (PDF Letters පවා දීලා), මට ලැබුණේ පරණ 2Mbps ස්පීඩ් එකමයි. පැය 24ක් තිස්සේ Hotline, WhatsApp සහ Email හරහා මම මේක නිවැරදි කරන්න උත්සාහ කළා (Ref: 2‑0011171491).

    හැබැයි එක දිගට පැමිණිලි කරලත් මේ සරල කන්ෆිගරේෂන් එක නිවැරදි කරලා දෙන්න එයාල අපොහොසත් වුණා. මම පැහැදිලිවම "Main Package" එක මාරු කරන්න කියලා ඉල්ලලත්, ඒක වැරදියට ඇක්ටිව් කරලා මාව රස්තියාදු කරපු එක ගැන තියෙන්නේ ලොකු කලකිරීමක්.

    වැඩේ කැත වෙන්නේ මෙතනයි - මම පාවිච්චි නොකරපු ස්පීඩ් එකකට මට බිල් එකක් ගෙවන්න වෙන එක අසාධාරණ නිසා, මම තීරණය කළා මේ මගුල එපා කියලා ආපහු 2Mbps වලටම Downgrade වෙන්න.

    අපේ සල්ලි වලට සේවාවන් ගන්න ගිහින් මෙහෙම රස්තියාදු වෙන්න වුණ එක ගැන ඇත්තටම දුකයි.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445

    උබ නිකන් අම්මගේ විසි හතදාහේ පෙන්ෂන් එකෙන් ඕව නොකර ඉදපන්.
    පුළුවන් නං උබ ඉන්ටෙර්නෙට් පාවිච්චි කරන එකම නවත්තල දාපං
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ඕක කෝල් එකකින් කරන්න පුලුවන් නේ යකෝ .
    Call කළා කරේ නැහැ එහෙම පැය 24ක් බලන් හිටියා මම
    Whastapp එකට කිව්වා E-mail කළා බිල යනවා විතරයි මට 4Mbps එන්නේ නැහැ
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    මචන්ලා, මම ඊයේ දාපු නූලට ගොඩක් අය රිප්ලයි කරලා තිබුණා. ඒ වැඩේ අන්තිමට ඉවර වුණේ මම බලාපොරොත්තු වුණ විදිහට නෙවෙයි.

    මම 2Mbps Unlimited එකේ ඉඳන් 4Mbps වලට යන්න හැම දේම හරියට කරලත් (PDF Letters පවා දීලා), මට ලැබුණේ පරණ 2Mbps ස්පීඩ් එකමයි. පැය 24ක් තිස්සේ Hotline, WhatsApp සහ Email හරහා මම මේක නිවැරදි කරන්න උත්සාහ කළා (Ref: 2‑0011171491).

    හැබැයි එක දිගට පැමිණිලි කරලත් මේ සරල කන්ෆිගරේෂන් එක නිවැරදි කරලා දෙන්න එයාල අපොහොසත් වුණා. මම පැහැදිලිවම "Main Package" එක මාරු කරන්න කියලා ඉල්ලලත්, ඒක වැරදියට ඇක්ටිව් කරලා මාව රස්තියාදු කරපු එක ගැන තියෙන්නේ ලොකු කලකිරීමක්.

    වැඩේ කැත වෙන්නේ මෙතනයි - මම පාවිච්චි නොකරපු ස්පීඩ් එකකට මට බිල් එකක් ගෙවන්න වෙන එක අසාධාරණ නිසා, මම තීරණය කළා මේ මගුල එපා කියලා ආපහු 2Mbps වලටම Downgrade වෙන්න.

    අපේ සල්ලි වලට සේවාවන් ගන්න ගිහින් මෙහෙම රස්තියාදු වෙන්න වුණ එක ගැන ඇත්තටම දුකයි.
    Uba inne anuradhapure neda

    fiber hari starlink hari ganin bn
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    අනේ මන්ද බං ශ්‍රී මහ බෝධියට බාරයක් වත් වෙයන්. උඹට හැම එකෙන්ම ප්‍රශ්නනෙ
     
    • Like
    Reactions: msan

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Avurudu deka thunaka idan ude 8-10 wage welawata, hawasa 4-7 wage welawata email ekak balanna beri tharam slow una. hemadama tower eke capacity madiy kiyala complain close kara. Dialog unta complain dala epama wela starlink ekata maru una.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕක මෙහෙම ලේසියි.

    Pls. permanantly disconnenct my Broadband connection. (Tel: 0117 123456)

    ඕක කියල ඉට පස්සෙ ගිහින් අලුත් කනෙක්ෂන් එකක් ගනිම් 10mbps. නැත්තම් උඹට ඔයිට වඩා වියදම් වෙනව පිස්සු හැදිල බෙහෙත් කරන්න ගියාම.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Package upgrade eka my dialog app eken karanna tibbane hustho
    Error එකක් එනවා එහෙම කරන්න බෑ
    Avurudu deka thunaka idan ude 8-10 wage welawata, hawasa 4-7 wage welawata email ekak balanna beri tharam slow una. hemadama tower eke capacity madiy kiyala complain close kara. Dialog unta complain dala epama wela starlink ekata maru una.
    ඔව් ඔය බොරුව තමා හමොටම කියන්නේ

    ඕක මෙහෙම ලේසියි.

    Pls. permanantly disconnenct my Broadband connection. (Tel: 0117 123456)

    ඕක කියල ඉට පස්සෙ ගිහින් අලුත් කනෙක්ෂන් එකක් ගනිම් 10mbps. නැත්තම් උඹට ඔයිට වඩා වියදම් වෙනව පිස්සු හැදිල බෙහෙත් කරන්න ගියාම.
    එහෙම තමා බන් හිතුවේ
    ------ Post added on Mar 12, 2026 at 1:49 PM
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,596
    113
    dialog can be a pain in the ass sometimes....even there customer service has gone down a lot. the main building in bamba had a large customer service center thosedays now just the ground floor. what a waste of time . same with the nugegoda one also.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    dialog can be a pain in the ass sometimes....even there customer service has gone down a lot. the main building in bamba had a large customer service center thosedays now just the ground floor. what a waste of time . same with the nugegoda one also.
    ඔව් උන්ගේ Support අන්තිමයි

    මුන් මට E-mail එකක් එවලා මගේ ගැටළුව හදන්නේ නැතුව 4Mbps එකට බිලක් එවනවා කියල මාර ජරා වැඩේ ඒක මම ගහලා යැව්වා ගෙවන්නේ නැහැ මගේ බිලට එකතු කොලොත් TRCSL එකට කියනවා කියලා,