ඊයේ චීනයේ 1300ක් මැරිලා කොරොනා වලින්

Deads

Member
Apr 12, 2012
4
0
0
ඊයේ චීනයේ 1300ක් මැරිලා කොරොනා වලින්

2020-04-17-083705.png
 

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මේක ඇත්තටම මෙයාලගේ මැරුන ගාන වෙනස් කරලා.1290 අලුතෙන් දාලා හංගගෙන හිටපු ඒවගෙන් ටිකක් එලියට දාලා.ඇත්ත තත්වය චීන්නු 50,000ක් විතර මැරුනා.ඒවා ඔක්කොම හංගලා. කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕවා කියාපන්.
     

    janakaparakkuwa

    Active member
  • Wuhan (China), the epicenter of the pandemic, today reported 1,290 additional deaths that had not been previously counted and reported, bringing the total number of deaths in Wuhan from 2,579 to 3,869, an increase of 50%, as the result of a revision by the Wuhan New Coronary Pneumonia Epidemic Prevention and Control. As part of this revision, 325 additional cases in Wuhan were also added. Separately, China's National Health Commission (NHC) reported 26 new cases (and no deaths) in its daily report [source] [source] [source]
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේක ඇත්තටම මෙයාලගේ මැරුන ගාන වෙනස් කරලා.1290 අලුතෙන් දාලා හංගගෙන හිටපු ඒවගෙන් ටිකක් එලියට දාලා.ඇත්ත තත්වය චීන්නු 50,000ක් විතර මැරුනා.ඒවා ඔක්කොම හංගලා. කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕවා කියාපන්.

    මරුන ගාන හැංගුව කියල මුන්ට මොනවද හම්බ වෙන්නෙ?
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    මරුන ගාන හැංගුව කියල මුන්ට මොනවද හම්බ වෙන්නෙ?

    උන් අනිත් රටවල් වලට වඩා ඉහලයි කියලා පෙන්නනනෙ. චීනයෙ statistics සත පහකට විස්වාස කරන්න බෑ.