ඊයේ දිනය තුළ මෙරට සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 13,286කි.
ඊයේ දිනයේ කොව්ඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින් දැක්වේ,
කොළඹ දිස්ත්‍රික්කය - 138
බොරැල්ල - 42
මට්ටක්කුලිය - 32
ග්‍රෑන්ඩ්පාස් - 11
වැල්ලම්පිටිය - 9
ගොතටුව - 9
දෙහිවල - 6
කොටහේන - 5
අලුත්කඩේ - 4
රත්මලාන - 4
මරදාන - 3
කොම්පඤ්ඤ වීදිය - 02
දෙමටගොඩ - 2
කිරුළපන - 2
පිළියන්දල - 2
අඟුලාන - 2
පිටකොටුව - 1
කඩුවෙල -1
බත්තරමුල්ල - 1
ගම්පහ දිස්ත්‍රික්කය - 63
වත්තල - 17
බියගම - 10
කැලණිය - 8
ගම්පහ - 6
කටාන - 5
මහර - 5
මිනුවන්ගොඩ - 4
මීරිගම - 3
ජාඇළ - 2
මීගමුව - 2
අත්තනගල්ල - 1
රත්නපුර දිස්ත්‍රික්කය - 35
ඇහැළියගොඩ - 19
කුරුවිට - 10
රක්වාන - 2
රත්නපුර - 2
කිරිල්ල - 2
කුරුණෑගල දිස්ත්‍රික්කය - 14
කැගල්ල දිස්ත්‍රික්කය - 05
මඩකලපුව දිස්ත්‍රික්කය- 05
නුවරඑළිය දිස්ත්‍රික්කය - 04
කළුතර දිස්ත්‍රික්කය -03
පුත්තලම දිස්ත්‍රික්කය - 03
මොණරාගල දිස්ත්‍රික්කය - 01
යාපනය දිස්ත්‍රික්කය - 01
ගාල්ල දිස්ත්‍රික්කය - 01
අනුරාධපුර දිස්ත්‍රික්කය - 01
මහනුවර දිස්ත්‍රික්කය - 02
වෙනත් - 197
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 473 දෙනෙකු ඊයේ (27) දිනය තුළ අලුතින් හඳුනාගැණුනි.
ඒ අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 138කි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 63 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකු ද ඊයේ දිනයේ හඳුනාගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.
මේ අතර ඊයේ දිනයේ මෙරටින් නව කොවිඩ් මරණ 08ක් ද වාර්තා වූ අතර එම සියලු මරණ වාර්තා වී තිබුණේ කොළඹ නගරසීමාව තුළදී වීම විශේෂත්වයකි. කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මෙරට තුළ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 19,431ක් දක්වා වැඩි වී තිබේ.
ඒ, මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 3,059ක් සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 16,372ක් ලෙසය.
ඊයේ දිනය වනවිට කොවිඩ් -19 වෛරසය ආසාදිත, මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 22,500ක් ලෙස වාර්තා විය. ඉන් රෝගීන් 16,225ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
තවදුරටත් රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ රෝගීන් 6,168ක් ප්‍රතිකාර ලබමින් සිටි.
දෙරණ