දැන් උඹ ඕක ඇත්තක් කියලා කියන්නේ කොහොමද කියපන්කො
පාටක් පක්ෂයක් නැති එකෙක් කිව්වා නම් පිලිගන්නවත් තිබ්බා. මොකෙක්ද මූ
------ Post added on Oct 16, 2021 at 6:35 PM
මයිත්‍රිපාල දැන් විපක්ශයේද? හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලන මිනිස්සු. සල්ලි ප්‍රින්ට් කරන විස්තර CBSL වෙබ් සයිට් එකේ ඇති.
මේ සල්ලි ප්‍රින්ට් කරන විදියට, අම්මල තාත්තලට EPF,ETF විදියට ලැබිල banks වල තියෙන සල්ලි, මිනිස්සු නොකා නොබී ලන්කාවෙ බැන්කු වල ඉතිරි කරල තියෙන සල්ලි ටිකත් නිකන්ම නිකන් වැඩකට නැති කොළ කෑලි ටිකක් වෙයි තව ටික දවසකින්. ඔබ තුමාත් පඩි ගන්නකොට මීට පස්සෙ ඩොලර් වලින්ම සැලරි එක ඉල්ල ගන්න.
Last edited:

