ඊයේ පමණක් කෝටි 2000ක් අච්චු ගහලා.. මුදල් නෝට්ටු නොවටිනා කඩදාසි බවට පත්වෙමින්…

danush1987

Well-known member
  • Sep 3, 2021
    395
    576
    93

    දැන් උඹ ඕක ඇත්තක් කියලා කියන්නේ කොහොමද කියපන්කො 😂😂😂
    පාටක් පක්ෂයක් නැති එකෙක් කිව්වා නම් පිලිගන්නවත් තිබ්බා. මොකෙක්ද මූ 😂😂😂

    ------ Post added on Oct 16, 2021 at 6:35 PM

    මයිත්‍රිපාල දැන් විපක්ශයේද? හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලන මිනිස්සු. සල්ලි ප්‍රින්ට් කරන විස්තර CBSL වෙබ් සයිට් එකේ ඇති.

    මේ සල්ලි ප්‍රින්ට් කරන විදියට, අම්මල තාත්තලට EPF,ETF විදියට ලැබිල banks වල තියෙන සල්ලි, මිනිස්සු නොකා නොබී ලන්කාවෙ බැන්කු වල ඉතිරි කරල තියෙන සල්ලි ටිකත් නිකන්ම නිකන් වැඩකට නැති කොළ කෑලි ටිකක් වෙයි තව ටික දවසකින්. ඔබ තුමාත් පඩි ගන්නකොට මීට පස්සෙ ඩොලර් වලින්ම සැලරි එක ඉල්ල ගන්න.
     
    Last edited:
    • Haha
    Reactions: Anatha sinhalu

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    මයිත්‍රිපාල දැන් විපක්ශයේද? හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලන මිනිස්සු. සල්ලි ප්‍රින්ට් කරන විස්තර CBSL වෙබ් සයිට් එකේ ඇති.

    මේ සල්ලි ප්‍රින්ට් කරන විදියට මිනිස්සු නොකා නොබී ලන්කාවෙ බැන්කු වල ඉතිරි කරල තියෙන සල්ලි ටිකත් නිකන්ම නිකන් වැඩකට නැති කොළ කෑලි ටිකක් වෙයි තව ටික දවසකින්. ඔබ තුමාත් පඩි ගන්නකොට මීට පස්සෙ ඩොලර් වලින්ම සැලරි එක ඉල්ල ගන්න.

    :lol::lol::lol:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,634
    6,365
    113
    To The Moon Bitcoin GIF by CoinCorner
    seeta aur geeta paisa GIF
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    නැහැ. රජයට සල්ලි නැති උනාම සල්ලි හොයාගන්න භාණ්ඩාගාර බිල්පත් (Treasury Bills) , බැදුම්කර (Bonds) නිකුත් කරනව ඒ බිල්පත් , බැදුම්කර Central bank එකෙන් මිලදී ගන්න එකට තමයි සල්ලි අච්චු ගහනව කියල කියන්නෙ.. එහෙම නැතුව දවසක් ඇතුලත කෝටි ගනන් Factory එකේ (Thomas De La Rue factory in Biyagama EPZ) සල්ලි අච්චු ගහන එක නෙවෙයි..
    මේක පොඩ්ඩක් පැහැදිලි කරලා කියහන්කො....සල්ලි අච්චු ගහන්නෙ නැද්ද ඒ කියන්නෙ??🤔
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    මචං මුදල් අච්චුගහන ප්‍රමාණය මහ බැංකුව වාර්තාවක් මගින් කිසියම් කාලයකට වරක් ප්‍රකාශ කරනවද? (දෛනිකව/ මාසිකව වගේ)
    කොහෙන්ද මේ තොරතුරු ගන්නෙ?
     
    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    එහෙම වෙන්නේ නෑ උඹලා ආර්ථික විද්‍යාවට ඉගෙන ගන්නේ බොරු. කබ්බා කිව්වා එහෙම වෙන්නේ නෑ කියලා 😂😂
     
    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

    කඩදාසි අච්චු ගැසීමේ යන්ත්‍රයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකා මහ බැංකුව 2021 ඔක්. 15 දා එනම් ඊයේ දිනයේ පමණක් තවත් රුපියල් කෝටි දෙදහසක් පමණ, හරියටම කියන්නේ නම්, රු. බිලියන 19.63 ක් හෙවත් රු. කෝටි 1963 ක් අච්චු ගසා ඇත. ආණ්ඩුවේ ආර්ථික විද්‍යා ඔස්තාර්වරුන් කුමක් පැවසුව ද, රටේ බඩු මිල රොකට් වේගයෙන් වැඩි වීමට මෙම මුදල් අච්චු ගැසීම හේතුවී ඇත.

    2020 ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව ආණ්ඩුව වෙනුවෙන් අච්චු ගසා ඇති මුදල රු. කෝටි 138,768 ක් (රු. 1,387,680,000,000) කි. 1950 දී ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමෙන් පසුව 2020 ජනවාරි 1 දින දක්වා වසර 70 ක් පුරා අච්චු ගසා තිබූ මුළු මුදල මෙන් 20 ගුණයකට ආසන්න මුදලක් පසුගිය මාස 20 තුල පමණක් අච්චු ගසා ඇතැයි කීවොත් ඔබ පුදුම වනවා ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භයේ සිට 2020 ජනවාරි දක්වා මුද්‍රණය කර තිබූ මුළු මුදල රු. බිලියන 74.74 ක් හෙවත් කෝටි 7474 ක් පමණි.

    අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව මේ දක්වා අච්චු ගැසූ මුදල රු. කෝටි 17,804 කි.

    පසුගිය මාස 20 තුල මෙරට ඉහළම ධනපතියන්ට අඛණ්ඩව බදු සහන ලබා දී ඇති අතර, දිළිඳු සහ අන්ත දිළිඳු ජනතාවට සීනි, පිටි වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මත බර පටවා ඇත.

    ඉතිහාසයේ පළමු වතාවට මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් ඝෘණ අගයක් බවට පසුගිය සතියේ දී පත්විය. මෙරට බැංකු පද්ධතියට පිටින් උන්ඩියල් ක්‍රමයට ඩොලර් හුවමාරුවන කළු කඩ මුදල් ජාවාරම පුළුල් වී ඇත.

    2022 ජනවාරි මස ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ඩොලර් මිලියන 500 ක් ද, සංවර්ධන බැඳුම්කර සඳහා තවත් ඩොලර් මිලියන 429 ක් ද ගෙවිය යුතුව ඇත. 2022 මාර්තු මස තවත් ඩොලර් මිලියන 510 ක සංවර්ධන බැඳුම්කර මුදල් ගෙවිය යුතුව ඇත.

    -hyperinflation-venezuela_crisis-political_crisis-nicolas_maduro-president_maduro-mkan1322_low.jpg

    කික්ම තමා....
    meka danataama wela tiyenne kollo
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ඔහොම ගහින් රුපියලේ අගය හිතාගන්න බැරි විදියට වැඩි වෙනවා තව ටික කාලෙකින්.
    ආන්න ඒක නිසා දෙසැම්බරේ ගන්න හිටපු මැශින් එක දැම්ම හදාගන්න කියල බැලුවෙ. නැත්තන් ගන්න වෙන්නෙ ලක්ස 5කට විතර පෙන්ටියම් 1 වගේ එකක් තමා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,968
    113
    එකමත් එක රටක
    ආන්න ඒක නිසා දෙසැම්බරේ ගන්න හිටපු මැශින් එක දැම්ම හදාගන්න කියල බැලුවෙ. නැත්තන් ගන්න වෙන්නෙ ලක්ස 5කට විතර පෙන්ටියම් 1 වගේ එකක් තමා
    මම කිව්වේ රුපියලේ කාසිය බන්.. ඉස්සරහට රුපියල සීයකට වත් කාසියේ තියන යකඩ ටික ගන්න බැරි වෙයි. :baffled:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,679
    113
    අර කලින් කට්ටිය කියපු ඔක්කොම දේවල් ටික වෙයි වගේ..
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

    කඩදාසි අච්චු ගැසීමේ යන්ත්‍රයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකා මහ බැංකුව 2021 ඔක්. 15 දා එනම් ඊයේ දිනයේ පමණක් තවත් රුපියල් කෝටි දෙදහසක් පමණ, හරියටම කියන්නේ නම්, රු. බිලියන 19.63 ක් හෙවත් රු. කෝටි 1963 ක් අච්චු ගසා ඇත. ආණ්ඩුවේ ආර්ථික විද්‍යා ඔස්තාර්වරුන් කුමක් පැවසුව ද, රටේ බඩු මිල රොකට් වේගයෙන් වැඩි වීමට මෙම මුදල් අච්චු ගැසීම හේතුවී ඇත.

    2020 ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව ආණ්ඩුව වෙනුවෙන් අච්චු ගසා ඇති මුදල රු. කෝටි 138,768 ක් (රු. 1,387,680,000,000) කි. 1950 දී ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමෙන් පසුව 2020 ජනවාරි 1 දින දක්වා වසර 70 ක් පුරා අච්චු ගසා තිබූ මුළු මුදල මෙන් 20 ගුණයකට ආසන්න මුදලක් පසුගිය මාස 20 තුල පමණක් අච්චු ගසා ඇතැයි කීවොත් ඔබ පුදුම වනවා ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භයේ සිට 2020 ජනවාරි දක්වා මුද්‍රණය කර තිබූ මුළු මුදල රු. බිලියන 74.74 ක් හෙවත් කෝටි 7474 ක් පමණි.

    අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව මේ දක්වා අච්චු ගැසූ මුදල රු. කෝටි 17,804 කි.

    පසුගිය මාස 20 තුල මෙරට ඉහළම ධනපතියන්ට අඛණ්ඩව බදු සහන ලබා දී ඇති අතර, දිළිඳු සහ අන්ත දිළිඳු ජනතාවට සීනි, පිටි වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මත බර පටවා ඇත.

    ඉතිහාසයේ පළමු වතාවට මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් ඝෘණ අගයක් බවට පසුගිය සතියේ දී පත්විය. මෙරට බැංකු පද්ධතියට පිටින් උන්ඩියල් ක්‍රමයට ඩොලර් හුවමාරුවන කළු කඩ මුදල් ජාවාරම පුළුල් වී ඇත.

    2022 ජනවාරි මස ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ඩොලර් මිලියන 500 ක් ද, සංවර්ධන බැඳුම්කර සඳහා තවත් ඩොලර් මිලියන 429 ක් ද ගෙවිය යුතුව ඇත. 2022 මාර්තු මස තවත් ඩොලර් මිලියන 510 ක සංවර්ධන බැඳුම්කර මුදල් ගෙවිය යුතුව ඇත.

    -hyperinflation-venezuela_crisis-political_crisis-nicolas_maduro-president_maduro-mkan1322_low.jpg

    කික්ම තමා....
    ඕවා ගැහුවට උද්ධමනය වැඩිවෙන් නෑ.😂😂
     
    Similar threads