ඊයේ පුදුම දෙයක් උනා

CamelToe

Well-known member
  • Dec 12, 2024
    585
    905
    93
    කාන්තාරයේ
    ඊයේ මන් පොඩි වැඩකට මීගමු පැත්තෙ ගියා. මම යද්දි දැක්කා පරේ ගුප්ත scientist කෙනෙක් වගේ පොරක්. ඇඟ පුරාම ගැජමැටික් ටිකක් ගහගෙන ඔලුවෙ ඇන්ටනාවක් වගේ ගහගෙන පාරේ යන මිනිස්සුන්ගේ සරම උස්සලා පයියා එලියට ඇදල බටයක් ගහලා මොනවදෝ ගුප්ත අත්හදා බැලීමක් කරනවා. ඒ මිනිහා වයසක මිනිසුන්ගේ මුත්‍රා එකතු කරලා පරීක්ෂණ නාල වලට දාලා ඔලුව කහ කහ ඇවිද්දා. පවු එක හිඟන මනුස්සයෙක් ට බය කරලා සරම කඩලා පයි හිලේ ගැහුවා ඔක්සිජන් බටයක්. මං බය වෙච්ච පාර මාරු වෙලා ආවා මම. මොනවා උනාද දන්නේ නෑ ඒ මිනිහට
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,888
    113
    සරමක් ඇදගත්තු වැඩි වයස පාටක් පෙන්නුම් නොකරන මිනිහෙක් ළඟට ඇවිත් ආධාරයක් ඉල්ලනව
    සරම ටිකක් උස්සල පෙන්නනව හුජ්ජ පැකට් එකකුත් එල්ලං ඉන්නෙ කියල. පැකට් එක එල්ලල තිබුණෙ කකුලෙ පහළටම වෙන්න

    මං ඉතිං බටේ කෙරෝල හොයන්න සරම තව ටිකක් උස්සල පෙන්නන්න කිව්වෙ නෑ 😅
    හොරෙක් හරි කමක් නෑ කියල 100 ක්ම දුන්න
    කතා 2ම ටිකක් එක වගේ
     
    • Haha
    Reactions: CamelToe