ඊයේ පෙරහැරේ අලි කලබල 🐘🐘😂😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,231
    8,365
    113



    බදුල්ල, සද්ධර්මානන්ද පිරිවෙන් විහාරස්ථානය මඟින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන බදුල්ල කයිලගොඩ මිහිඳු පෙරහැර ඊයේ රාත්‍රී බදුල්ල නගරයේ වීථි සංචාරය කළේ 85 වැනි වරටයි.

    ඊයේ රාත්‍රීයේද මෙම පෙරහැර පැවැත්වුණේ අලි ඇතුන්, නර්තනාංග ඇතුළු විශේෂාංග රැසක්ද සමගින්.

    ඒ අතරතුර කරඬුව වඩම්මනු ලැබූ හස්තියා කලබල වීමත් සමඟ පෙරහැරේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවුණු බව වාර්තා වනවා.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    1000021456.png
     
    • Haha
    Reactions: Deleted