ඊයේ පොලේ ගිය උන් කෝ

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    පට්ට ලාබයි නේ ආයෙත් මැදමුලන වැසිකිලි වලට පල්සර් එකෙන් ගියා වගේ හැගීමක් ආවේ. මිනිස්සුත් පිරිලා හැමෝම සතුටින් බඩු මළු පුරවන් යනවා.🙏
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭🤭🤭🤭🤭
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    පෙරේදා ගලේවෙල ලොරියක තිබ්බා ඕනෙම එළවලුවක් කිලෝ එක 240 යි.

    දඹුල්ලේ කිලෝ 2ක විතර කළවම් එළවලු මල්ලක් 300 යි.

    මම ගත්තා වාරියපොලින් කිලෝ 3ට 1,200 යි.

    Maradana කැළැ පොලේ හරි , නාරාහෙන්පිට ලාභයි ඔක්කොමටම වඩා මට හිතෙන විදිහට.

    නුවර එළියේ පට්ට වැඩි ගණන් තියෙන්නෙ.
     
    • Wow
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වැටකොළු 320යි. කන ඒවා ඊට වඩා ගණන්. ඒක හින්දා අද වැටකොළු කනවා


    වැටකොලු හොද්දක් තියනව නන් බත් මරන්න ඇහැකි :D


    කැරට් හැර අනිත් ඒව ගොඩේ කෑමනෙ :giggle:

    කින්කොන් අප්පොලා කොස් , දෙල් , මයියොක්කා, මෑකරල් කෑම මේසෙට වැද්දගන්නෙ නෑ නොවැ :sorry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929
    113
    පට්ට ලාබයි නේ ආයෙත් 2020 ට ගියා වගේ හැගීමක් ආවේ. මිනිස්සුත් පිරිලා හැමෝම සතුටින් බඩු මළු පුරවන් යනවා.

    කැරට් 500 ම 120
    අලුකෙසෙල් 500 ම 80
    බතල කිලෝ 1 ක් 100යි
    කොහිල 500 ක් 60

    වට්ටකා බෝංචි වල නම් මිල වෙනසක් නැ. නුවරඑළියේ ඒවා same price but කැරට් අඩුයි.

    මට හිතෙන්නේ නත්තල් නිසා ක්‍රිත්තියානි මුලදර්ම සංවිදානයකින් ආර්ථික මද්‍යස්ථාන වලට ගිහින් සල්ලි දීලා මිල පාලනයක් කරලා දවසකට හරි. ඇත්තටම හොදයි. ආමේන් 🙏
    Baiyanta 🥕 kala huruine...
     
    • Haha
    Reactions: Solo Rider