ඊයේ පෝය දවසේ...

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    01. රෙදි හේදුවා
    02. බයිසිකලේ හේදුවා
    03. පාරේ බල්ලො සෙට් එකක් රන්ඩු වෙවී හිටියා, ඒක බේරුවා
    04. පොත් කියෙව්වා
    05. එහා පැත්තෙ පන්සලේ බන අහන් හිටියා
    06. කේ එෆ් සී උන්ට බැන්නා, පස්සෙ මැක් ඩොනල් එකෙන් ඔඩර් කරා

    :baffled: :baffled:
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    උදෙන්ම පොඩි දෙන්න ෆුල් එකට දාලා බලාන හිටියා
    මුදුල අතු ගාලා වත්ත ටිකක් සුද්ද කළා
    පොලොස් කන්න ආස හිතිලා ගියා හොයන්න
    ගමේ ගස් වල නැහැ මේ දවස්වල කැලේ පැනලා ගෙඩියක් හොයා ගත්තා
    කොන්ඩේ රැවුල කපුවා
    පැයක් විතර බණ ඇහුවා හවස
    බෝල ගැහුවා පොඩි දෙන්න එක්ක
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    ටොරන්ට් බෑවා
    ෆිල්ම් ටිකක් බැලුවා
    සිංදු දාලා නැටුවා ළමයි එක්ක
    ළමයි හුරතල් කලා
    නෝනා ට බැන්නා
    පොතක් කියෙව්වා
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ude ta kithula gawata gihin ra muttiya aran, awith bagayak withara bila gahak kapewa, kapala athu pehela kutti karana gaman ithuru tikath bila, muttiya gaha yata kekilla gaale gahala, gedara awith nala tebili gediyak bila bath kala nindak dala hawasata ayema peaky blinders balanna gatta... kalin beluwa set un na
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Mamath me deka kara. Bona gaman ge issaraha pansale bana ahawwa..
    දෙකෙන් මොකද්ද වඩා හොඳ? බොන එකද? බන අහන එකද? වැඩි වැඩියෙන් කරන්න හිතෙන්නෙ මොකද්ද? උඹේ මතය මම අහන්නෙ. සමාජේ මතය නෙමෙයි
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ude ta kithula gawata gihin ra muttiya aran, awith bagayak withara bila gahak kapewa, kapala athu pehela kutti karana gaman ithuru tikath bila, muttiya gaha yata kekilla gaale gahala, gedara awith nala tebili gediyak bila bath kala nindak dala hawasata ayema peaky blinders balanna gatta... kalin beluwa set un na

    දෙනියාය පැත්තෙ ආවොත් බොලෑ ගෙදර එන්න ඔනෙ කිටුල් රා බොන්න, :rolleyes2:
     
    • Like
    Reactions: D_Mad

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    • උදේ ඉදන් දවල් වෙනකං ලොකු දෙයක් කලේ නෑ..ටිකක් පරක්කු උනා ඇහරින්න..
    • ආයේ 3 වගේ නින්නදක් දැම්ම
    • හවස නැගිට්ට..සිංදු ඇහුවා
    • ඔෆිස් එකේ ප්‍රොජෙක්ට් එකේ පොඩි ටිකක් කරල දැම්ම (ලබන සතියට ලේසි නිසා)
    • ආයේ නිදි
     
    • Like
    Reactions: Solo Rider

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    දෙකෙන් මොකද්ද වඩා හොඳ? බොන එකද? බන අහන එකද? වැඩි වැඩියෙන් කරන්න හිතෙන්නෙ මොකද්ද? උඹේ මතය මම අහන්නෙ. සමාජේ මතය නෙමෙයි
    Mama bona welawata ahena ewwa sira ganne na. Bona eka hondai ban. Aurudu 10-12 pansalakata gihin na.
     

    CME

    Active member
  • Apr 20, 2009
    370
    146
    43
    1.athe gahuwa
    2.athe ganuwa
    3.athe gahuwa
    mekai une
    eha gedara aunty ude pandara redi wananawa night dress eka pitin
    india wa dakka eken patthu una
    dawasama iwarai ithin

    tent eka gahan hitiye

    ))
     
    Last edited: