මාළු

Kaluwitharana

Active member
  • Feb 3, 2017
    265
    169
    43
    හෙට පෝය දවසේ ලෙල්ලමේ, මාළු විකුනනවද?
    හදිසි උත්සවයකට මාළු ගන්න ඕනේ.
     

    AnuradhaRa

    Well-known member
  • @AnuradhaRa

    ps: තාර වලේ යක් අන්කල් ව දන්නව කිව්වම discount එකක් දාල දෙයි
    පොඩි එකා පොඩි විදියට ඉන්න ඕනෙ
    නිකං මුණ කට සමතලා කරගන්නෙ නැතුව