ඊයේ මරපු බාර් කාරය හොර ගෑනි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔය වගේ ගෑණුන්වනේ අපේ උන් ලක්ෂ ගණන් වියදම් කරල බැඳල ළමයිනුත් හදන්නේ😌
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Anika mey gaanu supiri kaali newi ban. Mey huthalata salli tikak wisik karala sira posh kaali tika run karanna puluwan colombo wala. Marum kanna onath ne oi. :lol: :lol:

    අපෝ සල්ලි දීල උකන්න බෑ - ඔහොමනෙ උන් හිතන්නෙ

    ඒත් කොහෙවත් ඉන්න දාර බඩ්ඩකට නොමිලෙ(?) උකල උකන්න යනව වගෙ සිය ගුණයක් විතර ඒකිට වියදමුත් කරල අන්තිමට ජීවිතෙත් නැති කොර ගන්නව
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    අපෝ සල්ලි දීල උකන්න බෑ - ඔහොමනෙ උන් හිතන්නෙ

    ඒත් කොහෙවත් ඉන්න දාර බඩ්ඩකට නොමිලෙ(?) උකල උකන්න යනව වගෙ සිය ගුණයක් විතර ඒකිට වියදමුත් කරල අන්තිමට ජීවිතෙත් නැති කොර ගන්නව
    Oya godak gaanu patta kathai ban. godak unta salli tibbata unge godey taste ehema yanne ne. So oya wage katha kaali tama run karanne. Owa gahuwa kiyanne itin goo godawal tama.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ලොලන්තයට හොද වැඩේ 🤣
    කසාද හුට්ටට නැතුව හොර හුට්ටට දිව දාන්න ගිහිල්ලා ඔලුව චප්ප කරගෙන 🤣
     
    • Haha
    Reactions: negombokollo

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    Wesiyek set unoth sorry.com.mama danna godak salli karayo nannaththara wela thiyenawa oya cn eken guys be careful .

    Ona tharam huth@#wal ,Tha@n Tango wala thiyenawa.STD arawa mewa monawath na , privacy 💯, ona jathiye kello innawa..nikan chora hilak nisa mulu jivithe ka ganna epa .(indrayath samahara data innawa)


    Genu blackmail karanawa redda issuwata passe.eta passe un kiyana kiyana de karanna wenawa.
    Mkkd tango siddiya
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    panadura-pinwatte-murder

    ඊයේ (28) පානදුර පිංවත්තේ දී වෙඩි තබා ඝාතනය කළ කඩවත කෝටිපති ව්‍යාපාරික අනුරාධ සම්පත් කුඩාගොඩ මහතාගේ ඝාතනය කිසියම් විවාහ ආරවුලක් මත සිද්ධවූ එකක් යන්න ගැන හා ඝාතනය සිදු කර ඇත්තේ
    පාතාල කුලී වෙඩික්කාරයෙකුට ලබා දුන් කොන්ත්‍රාත්තුවක් අනුව බවට මේ වනවිට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
    බාර් අයිතිකාර ව්‍යාපාරිකයාට කසාද කිහිපයක් හා ඒ ඒ අය වාසය කරන නිවාස කිහිපයක් අයත්ව තිබූ බව හා එම ඇතැම් විවාහක බිරියන් සමග දේපළ සම්බන්ධ ප්‍රශ්න තිබූ බව අනාවරණය වෙමින් පවතී.
    මෙම ඝාතනයට නිශ්චිත හේතුව තවම අපැහැදිලි වන අතර තවත් ආරංචියකින් පැවසෙන්නේ කප්පම් නොගෙවීම හේතුවෙන් පළි ගැනීම සඳහා ඩුබායිහි වෙසෙන පාතාල නායකයෙකු මෙරට කුලී ඝාතකයෙකු වෙත කොන්ත්‍රාත් පදනම මත ඝාතනය සිදුකරවා ඇති බවකි.
    විමර්ශන වලදී හෙළි ව තිබෙන පරිදි සිද්ධිය වූ දිනයේ උදෑසන ඔහු පිංවත්තට පැමිණ ඇත්තේ ඔහුගේ දරුවෙක් පාසලට ඇරළවාය.
    සුඛොපභෝගී රථයට වෙඩි තබා ඇත්තේ රථය ධාවනය වෙමින් තිබෙද්දී බවටද සාක්ෂි ලැබී ඇති අතර වෙඩි වැදුණු පසු රථය පාලනයෙන් ගිලිහී මාර්ගයේ අනෙක් පස බැම්මක ගැටී නතරවී ඇත.
    වෙඩික්කරු පැදගෙන පැමිණිබවට සැක කරන යතුරු පැදියක් වෙඩි තැබූ ස්ථානයේ සිට කිලෝමීටර තුනක පමණ දුරකින් වාද්දූව වේරගම සයප්‍රස් උද්‍යානය ආසන්නයේ දමාගොස් තිබිය දී හමුවූ බවද පොලිසිය පවසයි.

    සුඛෝපභෝගී රථයේ ගමන් කළ ව්‍යාපාරිකයා රියදුරු අසුනේම මියගොස් සිට ඇති අයුරු දැකගත හැකි විය.
    සම්පත් කුඩාගොඩ නමැති 56 හැවිරිදි කඩවත, කිරිල්ලවල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයා මෙලෙස මියගියේය.
    ඔහුට කඩවත ප්‍රදේශයේ රට බීම හලක් හිමව තිබී ඇති අතර කඩවත කිරිල්ලවල හා පින්වත්තේ නිවාස හිමිව තිබේ.
    මියගොස් ඇති තැනැත්තාට පානදුර පිංවත්ත ටී. ඩීමන් සිල්වා මාවතේ ඉදිකරමින් පවතින ඔහුගේ අලුත්ම දෙමහල් නිවසේ සිට දරුවකු පාසලට ඇරලවා නැවත නිවස වෙත එමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත. පරීක්ෂණ සිදුවේ.
    5.jpg