ඊයේ රෑ ගාල්ලට කඩා වැටී ඇත්තේ අභ්‍යවකාශ මධ&#353

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඊයේ රෑ ගාල්ලට කඩා වැටී ඇත්තේ අභ්‍යවකාශ මධ&#353

    ඊයේ රෑ ගාල්ලට කඩා වැටී ඇත්තේ අභ්‍යවකාශ මධ්‍යස්‌ථානයක්‌
    fShare

    ඊයේ (18 වැනිදා) රාත්‍රියේ ශ්‍රී ලංකාවේ දකුණු දිග ප්‍රදේශයේ මුහුදට විශාල ශබ්දයක්‌ නඟමින් කඩා වැටී ඇත්තේ චීනයේ මියෑන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය බවට සැක පහළ වී ඇත.

    ටොන් 08 ක්‌ බරැති මෙම අභ්‍යවකාශ යානය පෘථිවියට එනවිට කිලෝ 100 ක්‌ බැගින් වූ කැබලිවලට පත්වන බව චීන අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය සඳහන් කරයි.

    කීර්ති වර්ණකුලසූරිය

    http://divaina.com/daily/index.php/pradana-puwath-2/1404-2020-16
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එහෙම එක එකාට ඕනේ විදිහට කෑලි බෑලි බිමට වට්ටන්න පුලුවන්ද :oo: අපේ ඔලුවට වැටුනොත් වගකියන්නේ කවුද :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    එහෙම එක එකාට ඕනේ විදිහට කෑලි බෑලි බිමට වට්ටන්න පුලුවන්ද :oo: අපේ ඔලුවට වැටුනොත් වගකියන්නේ කවුද :angry:

    චිගම්පුර වරායට එම් කරලා එවල තින්නේ වරායට බාන්න GPS අව්ල් කරලා ඇමරිකන් කාරයෝ ඕක සිංහලුන්ගේ ඔලුවට වට්ටවන්න හදල තියෙන්නේ කොහොමෙන් හරි චීන ඉංජිනේරුවෝ ගේමක් දීලා මුදට යවල.

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    Tiangong 1, which translates to “Heavenly Palace,” is China's first space laboratory, launched in September 2011, serving as a prototype for a permanent space station that it aims to eventually build and launch. But six years after it first went into orbit, the 8½-ton laboratory is soon expected to meet a fiery and uncontrolled end, hurtling down to Earth and crashing somewhere — anywhere — on the planet.

    In September 2016, Chinese officials confirmed that they had lost control of the space lab and that it would crash into Earth sometime in the latter half of 2017. In May, China told the United Nations that the lab would reenter Earth between October and April 2018.

    https://www.washingtonpost.com/news...-knows-where-itll-hit/?utm_term=.55b58d2eeb54

    Live satellite tracking (maybe predicted path, while the actual satellite has decayed and crashed)
    http://www.n2yo.com/?s=37820
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    Elakiriyeඑවුන් කියපුව :lol::lol:
    එක වෙලාවකට උතුරු කොරියාවේ මිසයිලයක්ලු, සිරිසේන difend කලාලු :lol::lol::lol::lol:
    තව වෙලාවකට උල්කාශ්මයක්ලු :lol:
    තව එකෙක් කියනව පියාබන පීරිසියක්ලු, ඒක එන හැටිත් බලන් හිටියලු :lol::lol::lol:
    තව උන් කියනව චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක්ලු :lol::lol::lol:
    තව එකෙක් කියනව වල්ගාතරුවක්ලු :lol::lol::lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    Typical day at elakiri:lol::lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සිරාවටම මොකක්ද දන්නෙ නෑ කඩන් වැටිල තියෙන්නෙ. අද රෑ නිවුස් වලට තමයි හරියටම දැනගන්න වෙන්නෙ........:yes::)
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    චිගම්පුර වරායට එම් කරලා එවල තින්නේ වරායට බාන්න GPS අව්ල් කරලා ඇමරිකන් කාරයෝ ඕක සිංහලුන්ගේ ඔලුවට වට්ටවන්න හදල තියෙන්නේ කොහොමෙන් හරි චීන ඉංජිනේරුවෝ ගේමක් දීලා මුදට යවල.

    supreme sat ekada danne nea. Tharahata maintenance karanna netuwa athi. Kalin anduwata credit yana nisa:lol:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    Wimal- International Conspiracy NKorean missile
    GL- Constitutiona or Federal issue
    Gembanpila-Hiruni or Defender is the cause
    MR- It is FCID
    Namal- It is Thajudeen's ghost
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    Elakiriyeඑවුන් කියපුව :lol::lol:
    එක වෙලාවකට උතුරු කොරියාවේ මිසයිලයක්ලු, සිරිසේන difend කලාලු :lol::lol::lol::lol:
    තව වෙලාවකට උල්කාශ්මයක්ලු :lol:
    තව එකෙක් කියනව පියාබන පීරිසියක්ලු, ඒක එන හැටිත් බලන් හිටියලු :lol::lol::lol:
    තව උන් කියනව චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක්ලු :lol::lol::lol:
    තව එකෙක් කියනව වල්ගාතරුවක්ලු :lol::lol::lol:

    EROZAN KIWWE U GAHAPU GALAK KYALANEH :shocked::shocked:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Elakiriyeඑවුන් කියපුව :lol::lol:
    එක වෙලාවකට උතුරු කොරියාවේ මිසයිලයක්ලු, සිරිසේන difend කලාලු :lol::lol::lol::lol:
    තව වෙලාවකට උල්කාශ්මයක්ලු :lol:
    තව එකෙක් කියනව පියාබන පීරිසියක්ලු, ඒක එන හැටිත් බලන් හිටියලු :lol::lol::lol:
    තව උන් කියනව චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක්ලු :lol::lol::lol:
    තව එකෙක් කියනව වල්ගාතරුවක්ලු :lol::lol::lol:

    thawa thibba, maththala land karanna giya flight ekak airport eka arakshawata thiyena wate wedila pipurana saddayak kiyalath thibbe :lol: :lol:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Elakiriyeඑවුන් කියපුව :lol::lol:
    එක වෙලාවකට උතුරු කොරියාවේ මිසයිලයක්ලු, සිරිසේන difend කලාලු :lol::lol::lol::lol:
    තව වෙලාවකට උල්කාශ්මයක්ලු :lol:
    තව එකෙක් කියනව පියාබන පීරිසියක්ලු, ඒක එන හැටිත් බලන් හිටියලු :lol::lol::lol:
    තව උන් කියනව චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක්ලු :lol::lol::lol:
    තව එකෙක් කියනව වල්ගාතරුවක්ලු :lol::lol::lol:

    HON. Sirisena sir NK War head udadima blast karala ban