ඊයේ රෑ ගාල්ලට කඩා වැටී ඇත්තේ අභ්‍යවකාශ මධš
ඊයේ රෑ ගාල්ලට කඩා වැටී ඇත්තේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක්
fShare
ඊයේ (18 වැනිදා) රාත්‍රියේ ශ්‍රී ලංකාවේ දකුණු දිග ප්‍රදේශයේ මුහුදට විශාල ශබ්දයක් නඟමින් කඩා වැටී ඇත්තේ චීනයේ මියෑන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය බවට සැක පහළ වී ඇත.
ටොන් 08 ක් බරැති මෙම අභ්‍යවකාශ යානය පෘථිවියට එනවිට කිලෝ 100 ක් බැගින් වූ කැබලිවලට පත්වන බව චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය සඳහන් කරයි.
කීර්ති වර්ණකුලසූරිය
http://divaina.com/daily/index.php/pradana-puwath-2/1404-2020-16

අපේ ඔලුවට වැටුනොත් වගකියන්නේ කවුද