යාලුවනේ මම ඊයේ රෑ සංගීතයක් බලන්න ගියා ඒකෙ සින්දු කියන්න ආපු
ඊෂාග් බෙග් ගායකයා එයාගෙ පියා කියපු බුදු ගුණ ගිත 2ක් කිවුවා ඔහුගෙ පියානම් ඒවා කියන්නෙ ගෙඩක් තැන්පත්ව ඒත් මෙයා කියන්නෙ වේග රීද්මෙට මෙයා වෙන ආගමක නිසා තේරෙනෙ නැත්ද දන්නෙ නැහැ?මෙනව උනත් සංගීතය බලන්න ඇවිත් හිටපු අපෙ අය හොඳට ඒ සින්දු වලට නැටුව මොනව උනත් වැඩෙ කැතයි නේද?ඔයාල මේගැන මොකද කියන්නෙ?