ඊයේ විවෘත කල ‘කල්‍යාණි රන් පිවිසුම’ අද යලි වසා දමයි..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඊයේ දිනයේ විවෘත කරන ලද නව කැළණි පාලම අද පෙරවරුවේ සිට යළි වසා දමා තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ‘කල්‍යාණි රන් පිවිසුම’ නමින් මෙම මාර්ගය ජනතා අයිතියට පත් කරන ලදී.

    කැලණි පාලම ආශ්‍රිතව ඇතිවන අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස නව ගුවන් පාලම ඉදිකරන ලදී.

    මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ‍ව්‍යාපෘතියේ ප්‍රධානියෙකු කියා සිටියේ අත්‍යවශ්‍ය සුළු නඩත්තු කිරීම් කටයුතු කිහිපයක් සඳහා දින දෙකක පමණ කාලයක් මෙම මාර්ගය යළි වසා දමන ලද බවයි.

    ඉන් අනතුරුව නැවතත් මහජනතාව සඳහා විවෘත කරන බව ද විවෘත කිරීමට පෙර සැලසුම් කර තිබුනේද ඒ ආකාරයෙන් බවත් ඔහු පැවසීය.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    ehenam thawa dawas deka kin kalyani ge udin gihaki.. ... kalyani udin giyata kamak nah.. kalyani ge ewa mewa atha ganawa ehema neme
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එකත් හරියට අර කුරුණෑගල වාහන factory එක වාගේ නේද
    ඔව් එකලෙ කියපු එකම තමය් ඩනුත් කියන්න තියෙන්නෙ
    පබයෙක් ජනදිපති වෙල පොන්නයෙක් අගමති උනාම ඔහොම වෙනව
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මේකට උනා වගේ වැඩක්ද දන්නෙ නැ වෙලා තියෙන්නෙ...

    tF4x0gO.png
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මොන පම්කටද ඕපන් කලේ ඊයේ ... නාකි මයින යන්න ලගයි දැන් ඇවිදින්නත් අමාරුයි
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    oka kalinma kivvva neh ban, open karala clean karanna wahanawa, aye pahuwada or next day open karanawa kiyala public ekata. news balapanko boruwata tipper wenne nethuwa. bageta news balalada ubala rata hadanna yanne?
     
    • Like
    Reactions: SaNDun

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    ඊයේ දිනයේ විවෘත කරන ලද නව කැළණි පාලම අද පෙරවරුවේ සිට යළි වසා දමා තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ‘කල්‍යාණි රන් පිවිසුම’ නමින් මෙම මාර්ගය ජනතා අයිතියට පත් කරන ලදී.

    කැලණි පාලම ආශ්‍රිතව ඇතිවන අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස නව ගුවන් පාලම ඉදිකරන ලදී.

    මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ‍ව්‍යාපෘතියේ ප්‍රධානියෙකු කියා සිටියේ අත්‍යවශ්‍ය සුළු නඩත්තු කිරීම් කටයුතු කිහිපයක් සඳහා දින දෙකක පමණ කාලයක් මෙම මාර්ගය යළි වසා දමන ලද බවයි.

    ඉන් අනතුරුව නැවතත් මහජනතාව සඳහා විවෘත කරන බව ද විවෘත කිරීමට පෙර සැලසුම් කර තිබුනේද ඒ ආකාරයෙන් බවත් ඔහු පැවසීය.
    ONNA DAN OPEN KARALA
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,617
    17,701
    113
    Auckland
    මයිනට පීරියඩ් වෙන්න කලින් නැකත දාල ඒකයි කලින් ඇරල ආය වහල තියෙන්නෙ