ඊයේ සටන බැලුවද?රෑ 3.00 වෙනකම් වලි

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඊයේ සටන බැලුවද?රෑ 3.00 වෙනකම් වලි

    ඉතිරි කොටස්
    https://www.youtube.com/playlist?list=PLuzZbBzTBhExW4hF2B7YRt37hZ5mPKjNs

    වෙනදා 12ට ඉවර වෙන එක 2.30 වෙනකම් ඉවර වුනේ නෑ ලු නේද? හදුන් නෙත්තියි,විරකුමාරයයි ෆුට් නොට් කල්ලියේ අඡිත් පෙරේරායි,අශොක් ‍අබේසිංහයි ඇවිල්ලා තියෙන්නේ
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කෝප් සභාපති සුනිල් හදුන්නෙත්ති හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක සභාපතිවරයාගේ වාර්තාවේ පා සටහන් නැති කොටස වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා, මන්ත‍්‍රි අශෝක් අබේසිංහ ‘ෆුට් නෝට්’ කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටියේය.
    සිරස මාධ්‍යවේදීන්ගේ තියණු ප‍්‍රශ්න කිරීම් මෙන්ම විපක්‍ෂ මන්ත‍්‍රීන් දෙදෙනාගේ තියුණු අදහස් දැක්වීම් හමුවේ ‘ෆුට් නෝට්’ සාමාජිකයින් අවස්ථා ගණනාවකදීම වියරු වැටුනු ලෙස කෑකෝ ගසමින් අත පය විසු කරමින් හැසිරෙන්නට වූයේ වැඩසටහන මෙහෙයවන්නටන්ටද බාධා ඇති වන ලෙසයි.

    unp හොරු ප්‍රසිද්ධියෙ බලු වෙලා ඉයෙ, වද &න්නයගෙ රෙද්ද නැ.:angry::angry:

    Last edited:

    Hitan123

    Member
    Oct 25, 2016
    14
    2
    0

    උන්ප් හොරි ප්‍රසිද්ධියෙ බලු වෙලා ඉයෙ, වද &න්නයගෙ රෙද්ද නැ.:angry::angry:

    aniwa machan..wada ponnayai ,uta chande dipu 62 meeharak set ekai neda ban.. BTW machan Ube puka kohomada? uba sudu da?
    :love:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    14581483_1273987205979325_8185314721295806976_n.png

    වර්තමානයේදී සිදුව ඇති මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳ සිදුවීම පෙර පැවති ආණ්ඩුව සමයේදී මහබැංකුව සම්බන්ධව සිදුවූ සියළු වංචාවලට සාපේක්ෂව සුළු සිදුවීමක් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

    විපක්ෂ කණ්ඩායම් විසින් දේශපාලන වාසි ලබාගැනීම සඳහා මෙම මහබැංකු සිදුවීම භාවිතා කරන බවයි ඔහු පෙන්වාදෙන්නේ.

    කැලණිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතරුව මාධ්‍යවේදීන් අමතා සරත් ෆොන්සේකා මහතා මේ බව කියා සිටියේය.

    මේ අතර සේවා විශ්‍රාම වැටුප් ලබාගැනීම වෙනුවෙන් රණවිරුවන් විසින් උද්ඝෝෂණ සිදුකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කළ අතර එහිදී සරත් ෆොන්සේකා මහතා පැවසුවේ ජනාධිපතිවරයා විසින් දැනටමත් ඒ සඳහා විසදුම් ලබාදී ඇති බවයි.

    http://sinhala.adaderana.lk/news/65635/කලින්-ආණ්ඩුවත්-එක්ක-බැලුවාම-සුළු-සිදුවීමක්!
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    දේශපාලනය කියන්නේ බලය ලබාගැනීම සහ ලබාගත් බලය රැක ගැනීම කියල කියන්නේ මොන හුයන්නෙක්ද යකෝ. වේසාවෝ :angry:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කෝප් සභාපති සුනිල් හදුන්නෙත්ති හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක සභාපතිවරයාගේ වාර්තාවේ පා සටහන් නැති කොටස වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා, මන්ත‍්‍රි අශෝක් අබේසිංහ ‘ෆුට් නෝට්’ කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටියේය.
    සිරස මාධ්‍යවේදීන්ගේ තියණු ප‍්‍රශ්න කිරීම් මෙන්ම විපක්‍ෂ මන්ත‍්‍රීන් දෙදෙනාගේ තියුණු අදහස් දැක්වීම් හමුවේ ‘ෆුට් නෝට්’ සාමාජිකයින් අවස්ථා ගණනාවකදීම වියරු වැටුනු ලෙස කෑකෝ ගසමින් අත පය විසු කරමින් හැසිරෙන්නට වූයේ වැඩසටහන මෙහෙයවන්නටන්ටද බාධා ඇති වන ලෙසයි.

    unp හොරු ප්‍රසිද්ධියෙ බලු වෙලා ඉයෙ, වද &න්නයගෙ රෙද්ද නැ.:angry::angry:

    දැන් එතකොට සිරසයි, ජේවීපී එකයි හොඳද බං?
    මෙහෙම තමයි වෙන්න ඕන..
    වැරදි කරල නම් රනිල් උනත් දඬුවම් විදින්න ඕන..
    මීට කලින් ආණ්ඩු තියෙද්දි අඩුගානේ මෙහෙම තීන්දුවක්වත් ලැබුනද?
    අපිට මතකයිනේ රජයට අවාසිදායක තීන්දු දීපු ශිරාණි බණ්ඩාරනායකට වෙච්ච දේ..
    දැන්වත් හෙමින් හෙමින් හරි මේ ක්‍රමය වෙනස් වෙනවා කියලා පේන එක ගැන සතුටුයි..
    මහබැංකු බැඳුම්කර සිද්ධියේ සියලුම වරදකරුවන් දඬුවම් විඳිය යුතු අතර අදාල අලාභය අය කරගත යුතු බව තරයේම කියමි
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,870
    8,102
    113
    මෙන්න මෙතන...
    දැන් එතකොට සිරසයි, ජේවීපී එකයි හොඳද බං?
    මෙහෙම තමයි වෙන්න ඕන..
    වැරදි කරල නම් රනිල් උනත් දඬුවම් විදින්න ඕන..
    මීට කලින් ආණ්ඩු තියෙද්දි අඩුගානේ මෙහෙම තීන්දුවක්වත් ලැබුනද?
    අපිට මතකයිනේ රජයට අවාසිදායක තීන්දු දීපු ශිරාණි බණ්ඩාරනායකට වෙච්ච දේ..
    දැන්වත් හෙමින් හෙමින් හරි මේ ක්‍රමය වෙනස් වෙනවා කියලා පේන එක ගැන සතුටුයි..
    මහබැංකු බැඳුම්කර සිද්ධියේ සියලුම වරදකරුවන් දඬුවම් විඳිය යුතු අතර අදාල අලාභය අය කරගත යුතු බව තරයේම කියමි

    මුන්ට කන්න ඕනේ උනාම කබරගොයත් තලගොයා වෙනවා බන්..:rofl::rofl::rofl:
     
    60KG

    Banned
    Sep 23, 2016
    164
    22
    0
    🅷🅴🅰V🅴🅽
    දැන් එතකොට සිරසයි, ජේවීපී එකයි හොඳද බං?
    මෙහෙම තමයි වෙන්න ඕන..
    වැරදි කරල නම් රනිල් උනත් දඬුවම් විදින්න ඕන..
    මීට කලින් ආණ්ඩු තියෙද්දි අඩුගානේ මෙහෙම තීන්දුවක්වත් ලැබුනද?
    අපිට මතකයිනේ රජයට අවාසිදායක තීන්දු දීපු ශිරාණි බණ්ඩාරනායකට වෙච්ච දේ..
    දැන්වත් හෙමින් හෙමින් හරි මේ ක්‍රමය වෙනස් වෙනවා කියලා පේන එක ගැන සතුටුයි..
    මහබැංකු බැඳුම්කර සිද්ධියේ සියලුම වරදකරුවන් දඬුවම් විඳිය යුතු අතර අදාල අලාභය අය කරගත යුතු බව තරයේම කියමි

    හුත්තෝ චන්දෙ තියන්න කියපන්කො බොරුවට ඉස්සර නරකයි දැන් හොදයි කියන්නෙ
    මිනිස්සු තීරනේ කරයි.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේක කොටියම කාපිය..... රනිල්ගේ පුක ඉඹිනව කියල මෙහෙමත් ඉඹිල්ලක්....
    14581483_1273987205979325_8185314721295806976_n.png

    වර්තමානයේදී සිදුව ඇති මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳ සිදුවීම පෙර පැවති ආණ්ඩුව සමයේදී මහබැංකුව සම්බන්ධව සිදුවූ සියළු වංචාවලට සාපේක්ෂව සුළු සිදුවීමක් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

    විපක්ෂ කණ්ඩායම් විසින් දේශපාලන වාසි ලබාගැනීම සඳහා මෙම මහබැංකු සිදුවීම භාවිතා කරන බවයි ඔහු පෙන්වාදෙන්නේ.

    කැලණිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතරුව මාධ්‍යවේදීන් අමතා සරත් ෆොන්සේකා මහතා මේ බව කියා සිටියේය.

    මේ අතර සේවා විශ්‍රාම වැටුප් ලබාගැනීම වෙනුවෙන් රණවිරුවන් විසින් උද්ඝෝෂණ සිදුකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කළ අතර එහිදී සරත් ෆොන්සේකා මහතා පැවසුවේ ජනාධිපතිවරයා විසින් දැනටමත් ඒ සඳහා විසදුම් ලබාදී ඇති බවයි.

    http://sinhala.adaderana.lk/news/65635/කලින්-ආණ්ඩුවත්-එක්ක-බැලුවාම-සුළු-සිදුවීමක්!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේක කොටියම කාපිය..... රනිල්ගේ පුක ඉඹිනව කියල මෙහෙමත් ඉඹිල්ලක්....
    පොනිලගෙ &ක ඉබිනවටනෙ මචන්, වෙලේ විදානෙට ලක්ශ 700 ක කාර එකෙක් වද *න්නය තෑගි කරේ, ඉතින් ලොවන් නැතුව කොහොමද.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොනිලගෙ &ක ඉබිනවටනෙ මචන්, වෙලේ විදානෙට ලක්ශ 700 ක කාර එකෙක් වද *න්නය තෑගි කරේ, ඉතින් ලොවන් නැතුව කොහොමද.

    ආසියාවේ ලොකුම බැංකු හොරකම මූට සුලු දෙයක් වුනේ කොහොමද?.....
    ගූ නානවා කියල මෙහෙමත් නාන්න හොදද මම අහන්නේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආසියාවේ ලොකුම බැංකු හොරකම මූට සුලු දෙයක් වුනේ කොහොමද?.....
    ගූ නානවා කියල මෙහෙමත් නාන්න හොදද මම අහන්නේ?
    :yes::yes: වේලේ විදානෙ ඉන්නෙ & ගොඩෙ කියල තේරෙන් නැතුව ඇති, ලෙහල උසි ගැන්නුවම කාට හරි බුරල ආයෙ කුඩුවට වෙලා පොනිලගෙ මස් කට්ට ලොවනව,මිනිහෙක් බලු වෙන්ඩ ගියෙ බොහොම ටික කාලයයි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් එතකොට සිරසයි, ජේවීපී එකයි හොඳද බං?
    මෙහෙම තමයි වෙන්න ඕන..
    වැරදි කරල නම් රනිල් උනත් දඬුවම් විදින්න ඕන..
    මීට කලින් ආණ්ඩු තියෙද්දි අඩුගානේ මෙහෙම තීන්දුවක්වත් ලැබුනද?
    අපිට මතකයිනේ රජයට අවාසිදායක තීන්දු දීපු ශිරාණි බණ්ඩාරනායකට වෙච්ච දේ..
    දැන්වත් හෙමින් හෙමින් හරි මේ ක්‍රමය වෙනස් වෙනවා කියලා පේන එක ගැන සතුටුයි..
    මහබැංකු බැඳුම්කර සිද්ධියේ සියලුම වරදකරුවන් දඬුවම් විඳිය යුතු අතර අදාල අලාභය අය කරගත යුතු බව තරයේම කියමි

    හොරු අල්ලනවා කියලා ආපු එවුන් හොරා කන එක හොදයියද? වෙනසක් ඇති වෙලා නෑ දැන් තියෙන්න ආන්ඩුව යු එන් පි ආන්ඩුවක් නෙවෙයි පක්ෂ දෙකම එකතු වුන ආන්ඩුවක් නැත්තම් මේක ගැන හොයනවා තියා හිතන්නෙවත් නෑ රනිල් ගොයියා .අනිත් එවුන්ගේ හොරකම් හොයන්න ඉස්සල්ලා මේවා හොයලා ඉන්න ඔනේ .:angry::angry:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හුත්තෝ චන්දෙ තියන්න කියපන්කො බොරුවට ඉස්සර නරකයි දැන් හොදයි කියන්නෙ
    මිනිස්සු තීරනේ කරයි.

    හුත්තෝ චන්දේ තියෙන්නේ 2020..
    මහින්ද ලණු කාලා කලින් චන්ද තිබ්බට දැන් එහෙම නැත..