ඊයේ සටන බැලුවද?රෑ 3.00 වෙනකම් වලි

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හොරු අල්ලනවා කියලා ආපු එවුන් හොරා කන එක හොදයියද? වෙනසක් ඇති වෙලා නෑ දැන් තියෙන්න ආන්ඩුව යු එන් පි ආන්ඩුවක් නෙවෙයි පක්ෂ දෙකම එකතු වුන ආන්ඩුවක් නැත්තම් මේක ගැන හොයනවා තියා හිතන්නෙවත් නෑ රනිල් ගොයියා .අනිත් එවුන්ගේ හොරකම් හොයන්න ඉස්සල්ලා මේවා හොයලා ඉන්න ඔනේ .:angry::angry:

    මෙහෙමයි ඉතිං, 100%ක් හොඳ වෙන්නේ නැහැ..
    එහෙම වෙන්න කල් යනවා..
    සාපේක්ෂව හරි වෙනසක් තියෙනවා..
    කෝප් කමිටු සභාපතිකම විපක්ෂයට දීපු එකම වෙනසක් නේද?
    රනිල් චන්දෙට කලින්ම කිව්වේ බහුතරයක් ගත්තත් පිහිටුවන්නේ සභාග ආණ්ඩුවක් කියලා..
    කොහොම උනත් මෙහෙම යන එක හොඳයි..
    වැරදි කරන්න පුළුවන් සම්භාවිතාව අවම වෙනවා..
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    14581483_1273987205979325_8185314721295806976_n.png



    වර්තමානයේදී සිදුව ඇති මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳ සිදුවීම පෙර පැවති ආණ්ඩුව සමයේදී මහබැංකුව සම්බන්ධව සිදුවූ සියළු වංචාවලට සාපේක්ෂව සුළු සිදුවීමක් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

    විපක්ෂ කණ්ඩායම් විසින් දේශපාලන වාසි ලබාගැනීම සඳහා මෙම මහබැංකු සිදුවීම භාවිතා කරන බවයි ඔහු පෙන්වාදෙන්නේ.

    කැලණිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතරුව මාධ්‍යවේදීන් අමතා සරත් ෆොන්සේකා මහතා මේ බව කියා සිටියේය.

    මේ අතර සේවා විශ්‍රාම වැටුප් ලබාගැනීම වෙනුවෙන් රණවිරුවන් විසින් උද්ඝෝෂණ සිදුකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කළ අතර එහිදී සරත් ෆොන්සේකා මහතා පැවසුවේ ජනාධිපතිවරයා විසින් දැනටමත් ඒ සඳහා විසදුම් ලබාදී ඇති බවයි.




    http://sinhala.adaderana.lk/news/65635/කලින්-ආණ්ඩුවත්-එක්ක-බැලුවාම-සුළු-සිදුවීමක්!

    නොදකිං කලවැද්දා.. මූ මුගේ කාර් එක ගත්තා.. පට්ටමත් ගත්ත.. ඇමති කමකුත් ලැබුනා.. දැන් රන විරුවන්ට හෙන ගැහුවත් මොකද....